මුලින්ම පුංචි මතක් කිරීමක්, මේක මම කලින් ලියපු "මොණරාගල වලව්ව" කතාවේම දිගුවක්, ඉතින් ඒකත් කියවලම බලන්න.
ශෙහාන්ට පවුලෙ උරුමයෙන් සියලු දේපල එයාගෙ සීයා පවරල දෙනවා. සීයාගෙ අන්තිම කැමැත්ත වෙන්නෙත් ශෙහාන් දවසක රටෙ පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් වෙනවා දකින එක. ඒක සීයාම ශෙහාන්ට මරණ මොහොතෙදි කියනවා. සීයාගෙ මරණයත් එක්ක, ශෙහාන්ල මොණරාගල එයාලගෙ වලව්ව වහල දාලා, තිබිච්ච සමහර දේපල විකුණලා දාල කොළඹ ආසන්නයෙන් ඉඩමක් සහ ගෙයක් අරගන්නවා.ශෙහාන්ගෙ තාත්තාත් ව්‍යාපාර කිහිපයකටම අතගහනවා, මොණරාගල වලව්ව වගේම තරමක් විශාල වත්තක් තියන වටින දේපලක් තමයි ශෙහාන්ල මිලට ගන්නෙ. ශෙහාන්ල ගෙදර පදිංචියට එන්නෙ.ගෙදර සහ වත්තෙ වැඩ වලට ශෙහාන්ගෙ අම්මා රුවනි, මොණරාගලින්ම කුසුමවයි, කුසුමාගෙ පුතා නිමලෙවත් එක්කරගන එනවා. පවුලට හුගක් යටහත් පහත්ව ඒ දෙන්න ඉන්න නිසා සහ විශ්වාසය නිසා. කොමින්කෝමහරි , ශෙහාන්ල ආයෙමත් ගමෙන් නගරෙට එනවා. ශෙහාන්ගෙ ජීවිතෙ ආයෙම වෙනස් වෙනවා, පරණ පුරුදු යාලුවො පරණ පුරුදු ජීවිතෙ ආයෙම හම්බෙනවා. නීති විද්‍යාලෙ ශිෂ්‍යයෙක් නිසාත්, තමන්ට තියන ධනය සහ බලය පවුලෙ උරුමය නිසා ශෙහාන්ගෙ ජීවිතෙ කලින්ටත් වඩා උසස් මට්ටමකට එනවා. කොළඹ සමාජෙ ඉහළපෙළෙ පිරිස් ඇසුර හම්බෙනවා. මේ හැමදේම අතරෙ ශෙහාන්ගෙ රහස් ලිංගික ජීවිතයත් ගතවෙනවා, කුඩම්මා එක්ක එයාගෙ තියන සම්බන්ධය දැන් කලින්ටත් වඩා හුඟක් ශක්තිමත්. සීයාට වගේම රුවනිටත් දැන් තියන ලොකුම ආශාව ශෙහාන්ව ලොකු තැනකට ගෙනියන එක. එහෙනම් යමු කතාවට,
"අහ් හලෝ කොහෙද බන් ඉන්නෙ?"
"ආහ් ඉඳපන් ඉඳපන් මේ කාර් පාර්ක් එකේ" ඒ ශෙහාන්ගෙ හොඳම යාලුවා 'ප්‍රවීන්'. ප්‍රවීනුත් ශෙහාන් එක්ක ස්කොලෙ කාලෙ ඉඳන්ම එකට ඉඳපු යාලුවෙක්. ප්‍රවීන්ගෙ තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක්,
"වරෙන් වරෙන් යමන් 9ට 10යයි" ප්‍රවීන්, ශෙහාන්, අස්ලම් තුන් දෙනා තමයි නීති විද්‍යාලෙ එකට ඉන්නෙ. අස්ලම් කියන්නෙත් ප්‍රවීන්ගෙ යාලුවෙක්. අස්ලම්ගෙ තාත්තාත් ව්‍යාපාරිකයෙක්. ව්විධ බඩු භාන්ඩ ආනයනය කරල බෙදාහරින ව්‍යාපාරයක් අස්ලම් කරේ. මේ 3න් දෙනා නීති විද්‍යාලෙ කැපී පේන දක්ෂතා පෙන්වමින් ඉඳ්පු 3න් දෙනෙක්. මේ අතරෙන් ශෙහාන් දැඩිව දේශපාලන විවාද වලට සහභාගි වෙන ඒ වෙනකොට මුලු නීති විද්‍යාලෙම දැනන් හිටපු බැබලෙන තරුවක්.
"මෙහ් හෙට Friday Night මොකද කරන්නෙ?"
"හෙට යන්ද පාර්ට් එකක් තියනවා."
"කොහෙද?"
"ටාජ් එකේ බන්"
"කවුද සෙල්ලම් කරන්නෙ?"
"මේ බලපන් ලයින් අප් එක"
"හම්මට යමු යමු ඕකට යන්"
"එහෙනම් ශුවර්නෙ, අස්ලම් උබ එනවද?"
"ගෑනිගෙන් අහන්නොනෙ"
"අනෙ උබ හුකපන් උබ එන් නැ එහෙනම්"
"එනව එනවා ඉඳපන්කො"
පහුවදා ශෙහානුයි, ප්‍රවීනුයි තව එයාලගෙ යාලුවො කට්ටියයි ඔක්කොම රෑ එනවා පාර්ටි එකට ගෝල්ෆේස් එක ළඟ ටාජ් සමුද්‍රා හොටෙල් එකට. කට්ටිය ඇවිල්ල ටේබල් දෙකක් අරගන ඩ්‍රින්ක්ස් ගන්නවා.
"ප්‍රවීන් උබ තාත්තගෙන් ඇහුවත් මං අහපු එක"
"ඔව් බන් තාත්තා උබට කතා කරන්නම් කිඋවා හරියට බලලා, රත්නපුරෙ කීපදෙනෙක්ට කියලා තියෙන්නෙ.එත් අපරාදෙනෙ බන් ඒ වත්ත දෙන්නෙ ඇයි?"
"නැහ් බන් මං වෙනකොහෙන්හරි ඉඩම් ටිකක් ගන්නවා, මල්ලිට ලියන්න බැලුවෙ. සීය මටනෙ බන් ඔක්කොම ලිඋවෙ ඒත් මල්ලිටත් මොනාහරි කරන්නොනෙ"
"මල්ලි අපෙ ස්කොලෙට දාගත්තනෙ?"
"ඔව් ඔව් ඒවා ඔක්කොම හරි, අඩො මේ අර අරකි නේද?"
"කෝ..ආ..උබ කොහොමද ශෙරිල්ව දන්නෙ?"
"ඇයි උබට අමතකද මම දේශපාලනය කරන්නෙ කියලා"
"ඕකි බන් හරිද, දැන් අවුරුදු දෙකකට විතර කලින් අපේ තාත්ත එක්ක එල්ලෙන්න දැගලුවා මට මතකයි අපේ පාර්ටිස් දෙක තුනකටම ආවා. මේකිට මාර විදියට කන්ටැක්ට්ස් තියනවා. "
"ඊටපස්සෙ මොකද වුනේ?"
"අපෙ තාත්තා ගැන උබ දන්නවනෙ, එයා ගෑණු පස්සෙ යන් නැනෙ නැත්තන් මේකි දාන කැටයම් වලට ඕන එකෙක් අහුවෙනවා බන්. දැන් ඉන්නෙත් කවුරුහරි මන්ත්‍රී කෙනෙක් එක්කද කොහෙද"
"ඔව් ඔව් මං ඒකනම් දන්නවා, මේකි මොකක්හරි බිස්නස් එහෙකුත් කරනවා ඌගෙන් උදව් අරන්"
"ඔන්න ඔන්න බඩු එනව මේ පැත්තට" ශෙරිල් කියන්නෙ ශෙහාන්ලට වඩා අවුරුදු 20ක් විතර වැඩිමල් නමුත් පාර්ටි වලට යන කොණ්ඩෙ පාට කරගත්ත, ටැටූස් එහෙම ගහල නිරූපිකාවක් වගේ ඕන තැනක කැපිලා පෙන්න අඳින පිරිමින්ගෙ ආකර්ශනයට කැමති ගෑණියෙක්. පිරිමි එක්ක බුදියනවට වඩා ශෙරිල්ට ඕන පිරිමින්ගෙ ආකර්ශනය තමන් වටේ තියාගන්න. ඒකට ගැලපෙන්න ශෙරිල් අඳින්නෙ පලඳින්නෙත්, එවෙලෙත් ශෙරිල් ඇඟම පේන විදියෙ ටිකක් සැහැල්ලු කොටම කොට ගවුමක්, ඉස්සරහින් පපුව බාගෙට බාගයක් එළියෙ. නියර පේනවා හොඳට, ප්‍රවීන්ටයි, ශෙහාන්ටයි දෙන්නටම ශෙරිල් දිහා බැලුනෙ මුලින්ම තන් දෙක දිහා බැලිලා.
"හලෝ..ප්‍රවීන් පුතා කොහොමද" ශෙරිල් පුදුමෙන් වගෙ ප්‍රවීන්ව දැකල බදාගන්නවා.
"හලො ආන්ටි ඉන්නව ඉතින්"
"දැන් දෙවෙනි අවුරුද්දද පුතා?"
"අහ් දැන් තුන ආන්ටි"
"ශාහ් ශෝක්නෙ, කවුද මේ ලස්සන කොල්ලා.."
"මෙහ් මගෙ යාලුවා ශෙහාන් ෆර්නැන්ඩො"
"රොශාන් ෆර්නැන්ඩොගෙ පුතාද?"
"ඔව් ආන්ටි කොහොමද දන්නෙ?"
"මෙයාලගෙ තාත්තලගෙ ෆැක්ටරිස් වලට පොඩි පොඩි වැඩ බලන්නෙ අපි තමා ඉතින් දන්නවනෙ" ශෙරිල් දෙන්නටම ඇහැක් ගහන ගමන් කිඋවා.
"හහ්හහ් හා අපි දන්නව අපි දන්නවා...තාත්තට විතරක් නෙවෙ පුතාටත් ඉස්සරහට උදව් ඕන වෙයි ඉතින් ආන්ටිලගෙ"
"එ මොකො මෙයත් තාත්තගෙ බිස්නස් වලට එනවද?"
"නෑ නෑ මෙයා එන්නෙ ආන්ටිගෙ ප්‍රියතම ෆීල්ඩ් එකට"
"පොලිටික්ස්(දේශපාලනය)?"
"හරියටම හරි."
"යක්කොඩෝ..මෙහෙ එන්න" කියල ශෙරිල් ශෙහාන්ව බදාගන කිස් එකක් දෙනවා.
"දැට්ස් මා බෝයි එහෙම තමා ඉන්නොනෙ, ඕන උදව්වක් මං කරනවා කෝ දෙන්න පෝන් එක" කියලා ශෙරිල් බලෙන්ම ශෙහාන්ගෙ පෝන් එක අරගන නම්බර් එක ගහල සේව් කරනවා.
"ඕන උදව්වක මට කතා කරන්න පුතා..ඔය වයසෙදිම දේශපාලනයට උනන්දු වෙන එක තමයි නියම" කියලා තුන් දෙනා එක්ක කතා කර කර ඩ්‍රින්ක් එකක් දාල, එදා රෑ පාර්ටි එක ඔහොම යනවා. ශෙහාන් එදා ශෙරිල්ව ඒතරම් ලොකුවට ගණන් නොගත්තත් දවසක ශෙහාන්ට ශෙරිල්ව උවමනා වෙනවා. පාර්ටි එකෙන් සති 3කට පස්සෙ ප්‍රවීන් කියනවා ශෙහාන්ගෙ ඉඩම් විකුණන වැඩේට ශෙරිල්ට කතා කරන්න කියලා. මේ නිසා ශෙහාන් ශෙරිල්ට කතා කරනවා. ශෙරිල් කියනවා එයාගෙ ඔෆිස් එකට එන්න කියලා.
"හලො පුතා, එන්න එන්න ඉඳගන්න. මොනාද බොන්නෙ?"
"අනෙ මොනා බොන්නද ආන්ටි" ශෙරිල් ඔෆිස් එකෙ ඉන්නෙත් වෙනදා වගෙම හැඩට ඇහැට කණට පේන්න ඇඳල කරලා, ශෙරිල්ගෙ ගොඩක් වෙලාවට තමන්ගෙ පියයුරු වැඩිහරියට පෙන්න අඳින්න කැමතියි. ඒකෙන් පිරිමි හුඟක් ආකර්ශනය වෙනවා කියලා ශෙරිල් හොඳාකාරමව දන්නවා. ශෙහාන් එනකොටත් ශෙරිල්ගෙ ගවුමට උඩින් ඇරිල තියන විදියට ශෙහාන්ගෙ ඇස් මුලින්ම යන්නෙ ශෙරිල්ගෙ පියයුරු ජෝඩුවට. ඒවා ඉස්සරහට නෙරල, පිරිපුන් පාට ඕන පිරිමියෙක්ට ඇහැ යනව.ඊටපස්සෙ ශෙරිල්ගෙ ලඟ සුවඳ, එයාගෙ
"හා හා ඔෆිස් එකේ ඉතින් තියෙන්නෙ කෝෆි, තේ තමයි , අනිත් ඒවා බොන්නනම් එළියට යන්න වෙනවා"
"කෝෆි හොඳයි"
"හහ්හහ් විහිලුවක් කරෙ, කසුනි..කෝෆි එකක් ගෙන්න"
"හරි මිස්"
"ඉතින් පුතා මොකද්ද වැඩෙ?"
"මේකතමයි ආන්ටි ඉඩම මම කිඋව..අක්කර 25ක් තියනවා පොල් ඉඩම ආන්ටිල ජයසේකර කර්මාන්ත ඇමතිතුමාට කන්ටැක්ට්ස් මොනාහරි තියනවා නේද?"
"ඔව් කොල්ලො මෙහෙමයි, පොල් ඉඩම් හොයන කීපදෙනෙක්ම ඉන්නවා. මම නෙවෙ ඕවා බලන්නෙ අපේ එක්කෙනෙක් ඉන්නවා, ඒත් මම මේක ඇමතිතුමාට දාන්නම් මිනිහා ගනී මේක.මිනිහගෙ දිස්ත්‍රික්කෙනෙ."
"ඒකතමයි ප්‍රවීන්ලගෙ තාත්තත් කිඋවෙ හොඳම දේ ඔයාට කතා කරන එක කියල මේකෙදි"
"ආ මිනිහට තාම අපිව මතකයි එහෙනම්"
"මේ වැඩෙ කරගත්තොත් ඊලගට තව වැඩකුත් තියනවා ආන්ටිට කියලා කරගන්න"
"එ මොකද්ද?"
"මට ආයෙ මේ ඔය නුවර කොළඹ පාරෙන් ඉඩමක් හොයාගන්න ඕන, ඕක දිලා ගන්නත්"
"ආ...යකොඩො තාත්තට වඩා පුතණ්ඩියා මොළකාරයනෙ"
"තේරුමක් නෑනෙ ආන්ටි පොල් ඉඩම් අපි පොල් බිස්නස් කරන්නෙත් නැ, ඔය කුරුණෑගල දිහා අපිට කරන්න දෙයකුත් නැ කරන මිනිහෙක්ට දීලා දාන එකනෙ හොඳ"
"හරියටම හරි, පුතා. හරියටම හරි ඔයාට හොඳ අනාගතයක් තියනවා. දේශපාලන වැඩ මොකද? "
"කරගන යනවා ඉතින්..තාම පක්ෂෙකට සම්බන්ධයක් නැ, තාම ලොකුවට ඇඳුනුම්කම් මදි"
"හැබැයි ඔයාව කට්ටිය දන්නවා, මම එදාටපස්සෙ පොඩ්ඩක් හොයලා බැලුව දන්න අය දන්නවා හොඳද"
"කවුද?"
"ඔය දන්නවද ජාතික පක්ෂෙ අතුකොරාල, පීරිස් මහත්තයලා."
"ඔව් ඔව්"
"එයාලා එහෙම දන්නව ඔයාව එයාල එනවනෙ නීති පීඨෙට"
"ඔව් එනවනම් තමයි"
"ඔයා දන් නැති උනාට පුතා එයාල ඔය ඇවිත් යනකොට බලනවා කාවද ඉස්සරහට ගන්න පුලුවන් කියලා, ඒකයි මං කියන්නෙ"
"අහන්නත් සතුටුයි, ඔය ඇත්තමද?"
"ඔව් ඔව් කොල්ලො. ඔයා කැමතිනම් අපි එකට වැඩ කරමු මම ඔයාට ඔය නැති ඇඳුනුම්කම්, කන්ටැක්ට්ස් ටික හදාදෙන්නම්, වැඩ පෙන්නන එක ඔයාගෙ වැඩක්"
"හිතල බලන්නොනෙ ආන්ටි , දේශපාලනය කියන්නෙ දැලිපිහියෙන් කිරිකනවා වගෙ වැඩක්නෙ. මම තාමත් හිතමින් ඉන්නෙ මම මොකද කරන්නෙ ඉස්සරහට කියලා"
"ඔය ආන්ටි කෑල්ල මුලින්ම හලන්නකො, ශෙරිල් කියලා කතා කරන්න මට. හොඳට හිතලා තීරණයක් අරන් මට කතා කරන්නකො. ඕන දෙයක් තියනවනම් මගෙන් අහන්න, අපි හම්බෙලා කතා කරමු. පුතාලා ගෙවල් ගත්තෙ බොරලැස්ගමුවෙන්නෙ?"
"ඔව් ශෙරිල්"
"මම ඉන්නෙත් ඒ කිට්ටුව තියන 787 නිවාස සංකීර්ණය දන්නව නේද?"
"ඔව් ඔව්"
"ඔෆිස් එකටහරි එහෙටහරි ඇවිත් හම්බෙන්න ඕන වෙලාවක අපි එකට වැඩ කරමු"
"හිතල බලල කියන්නම්කො ආන්ටි"
"හරි හරි පුතා මම මේ වැඩෙත් බලන්නම්, ඔයා ඕකත් හිතල බලන්නකො"
ශෙහාන් එදා ශෙරිල්ගෙ ඔෆිස් එකෙන් යන්නෙ හිතේ බරක් තියාගන 'මොකද කරන්නෙ ඉස්සරහට' කියලා. පහුවදා ප්‍රවීන්ලගෙ ගෙදරත් ගිහින් ප්‍රවීන් එක්කත් කතා කරනවා. ප්‍රවීන් ශෙරිල්ව තාත්තට අඳුන්වලා දීපු එයාගේ තාත්තගෙ ලඟම ඉන්න සේවකයා ගෙන්නල විස්තර අහනවා.
"ශෙරිල් කියන්නෙ මහටත්තයා නියම කට්ට ගෑණියෙක්. මට ශෙරිල්ව හම්බුනෙ, පුංචි මහත්තයට මතකනෙ රුවන් මාමා, එයාලග ඔය ගෑණි වැඩ කරා. පස්සෙ අවුරුද්දෙ මෙන්න මේකින් රුවන් බොස්ගෙ ලොක්කා ජසයේකර ඇමතිතුමා ලග ඉන්නවා අපි මීටිං එහෙකට යනකොට. රුවන් සර්ගෙන් අහපුවම කිඋවා මේකි රුවන් සර් ළඟ මේකින් ඔෆිස් එකෙ වැඩ කරන ගමන් ඇමතිල මන්ත්‍රීලාට කන්ටැක්ට්ස් හදාගන ගේමක් ගහල. නීතිවිරොදි වැඩක් නෙවෙ නමුත් කට්ටකම තමයි. හැබැයි රුවන් සර්ට වැරැද්දක්නම් කරල නැ කිඋවා, නමුත් මොනවගෙ ගෑණියෙක්ද කියලා හිතාගන්න බැරි විදියෙ පුදුම ගෑනියෙක් තමයි සර්. දරුවෙක් එහෙමත් ඉන්නවා, දරුවා රට මෙයාගෙ නංගි ළඟද කොහෙද ඉන්නෙ. යකඩ ගෑණු කියන්නෙ ඔය ගෑණුන්ට තමා."
තවදුරටත් ප්‍රවීනුත් විස්තර හොයල බලපුවම දැනගන්න හම්බෙන්නෙ, "ශෙහාන් මචන් මම තව හෙඋවා, ගෑනිගෙ අවුලක් නැ නමුත් ඉතින් ගෑනි බෙල්ල දෙන්නෙ නැ කියන එක විශ්වාසයි උබට මොනාහරි උනත්. මොකද අර සිද්දිය උබ දන්නවනෙ ඒකෙන්නෙ උබත් ඒකිව දන්නෙ. ඒ කම්පැනිය වැටුනම ඩිරෙක්ටර් බෝඩ් එකටම කෙලවුනා. මේ ගෑණි විතරක් බේරුනා. මේකි ලේසියෙන් බෙල්ල දෙන්නෙ නැ, හොඳට ඉදල ඇරල යනවා. ඒකයි භයානකකම ඒහින්දා තමයි ඔය ගොඩක් කට්ටිය මෙයා ගැන අමුතු කතා කියන්නෙ"
"හ්ම් හ්ම් මාත් හොයලා බැලුව බන්, මෙකි සිරාවටම ගේමක් ගහපු එකියෙක්. ගාල්ලෙ ගෙවල්, කසාද බැඳල තියෙන්නෙත් අඩු වයසෙන්. පස්සෙ මේකිගෙ මිනිහ වෙන ගෑණියෙක් අරන් ගිහින් මේකිගෙ සල්ලියි රත්තරන් බඩුත් අරන්. පස්සෙ මේකි ඔය ළමයාව හදාගන්න තමයි බන් හැම දෙයක්ම කරල තියෙනෙ. ගාල්ලෙ අර මන්ත්‍රීට වැඩ කරල තමයි මෙකි දරුවාව කොළඹ ස්කොලෙට දාගන තියෙන්නෙ. පස්සෙ මෙකිත් කොළඹට ඇවිල්ලා අර මිනිහට නඩුත් දාල වන්දිත් අරන්, මන්ත්‍රීකාරයගෙ උදව්වෙන්. ඒ සල්ලි වලින් මේකි උපාධියකුත් කරලා බන්, පුදුම ගෑනියෙක් තමා සිරාවටම"
"නෑ...? සිරාවට?"
"ඔව් ඔව් මං ඒ නිසා බැලුවෙ මාත් පොඩි අවදානමක් ගන්න මේකිත් එක්ක වැඩ කරලාම, අවදානමක් නොගෙන මේව කරන්න බැනෙ බන්. මට දැන් දේශපාලනයට බහිනව මිසක් වෙන කරන්න දේකුත් නැ, තාත්තා බිස්නස් කරනවා, සීයායි කුඩම්මයි දෙන්නගෙම ආසාව මං දේශපාලනයට යන එක."
"උබ තමයි මම දන්න හොඳම බුලට් එක බන් අපේ නීති විද්‍යාලෙන්, උබ දැන් මේකට බහින්න කාලෙ හරි දැන් බැහැපන්."
ගෙදරත් ගිහින් තව ටිකක් කල්පනා කරලා ප්‍රවීනුත් කියන නිසා ශෙහාන් අවසාන තීන්දුව ශෙරිල්ට කෝල් කරල කියනවා,
"හෙලෝ පුතා..මමත් ඔයාට ගන්න හිටියෙ ඔයාගෙ ඉඩමෙ වැඩෙ හරි ඇමතිතුමා අද මේකෙ වැඩටික ලැස්ති කරන්න කිඋවා, සඳුදාට මේක අත්සන් කරල වැඩ ටික අහවර කරමු."
"අහ්හ් සිරියස්ලි? ගොඩක් ස්තුතියි ශෙරිල් ඇත්තටම මෙච්චර ඉක්මන්ට වැඩෙ කෙරෙයි කියල මං හිතුවෙත් නෑ. මාත් මේ කතා කරෙ ඔයාට මගෙ තීරණය කියන්න"
"අහ් ශෙහාන් හිතලා බැලුවද මොකද හිතන්නෙ?"
"මම කැමතියි ඔයා එක්ක වැඩ කරන්න, හැබැයි කතා කරගන කොහොමද අපි වැඩ කරන්නෙ කියලා තීරණයකට ඇවිදින්."
"ඔය තියෙන්නෙ අන්න එහෙමනෙ ඉන්න ඔනෙ, අපි කතා කරමු. කොහෙද හොඳ? මගෙ ඔෆිස් එකේද එළියෙද?"
"ම්ම්ම්ම්..ඔෆිස් එකෙ කතා කරන්න ඕන තීරණයකට ඇවිදින්නෙ. එළියෙදි හම්බෙමු."
"ම්ම්ම්..හොඳයි හොඳයි. ඔයාටනම් පුතෙ ලොකු ගමනක් තියනවා ඒක මට ඉර හඳ වගේ විශ්වාසයි, ඔය කතා කරන විදියෙන්ම මට ඒක තේරෙනවා"
"හරි අපි මෙහෙම කරමු, හෙට මම ඔයාගෙ ගෙදරට එන්නම් අපි ඩ්‍රින්ක් එකක් එහෙම දාල කතා කරමු."
"ශුවර්..මම ලෑස්ති කරල තියන්නම් ඔයාට තියෙන්නෙ එන්න විතරයි , එහෙනම් හෙට හැන්දෑවට අනිවාරෙන් එනව නේද?"
"ශුවර් ශෙරිල්"
පහුවදා ශෙහාන් යනවා ශෙරිල්ගෙ ගෙදර. ශෙහාන්ට සීයගෙන් එයාගෙ පරණ බෙන්ස් කාර් එක හම්බෙනවා. ශෙහාන් එයාගෙ යාලුවෙක්ට කියල ඒක අලුත්ම බඩු දාල ආපහු හොඳ පෙනුමට හදාගන්නවා. දැන් ශෙහාන් හැමතැනම යන්නෙ ඒකෙ තමයි.
"මහත්තයා පාස් එකක් තියනවාද?"
"පාස් එකක්නම් නැ ශෙරිල් ඔයාට කිඋවා කියලා කිඋවා"
"අහ් පොඩ්ඩක් ඉන්න සර්.."
"හෙලො අහ් මිස් වාහනයක් ආවා, අහ් හරි මිස්" සිකුරිටි ගේට් එක ඇරල යන්න ඉඩදුන්නා.
"එන්න එන්න..ඇතුලට මේ තමයි ඉතින් මගෙ පුංචි ගෙදර" ශෙරිල් දොර ඇරල ශෙහාන්ව ඇතුලට ගත්තා. ශෙරිල් වෙනදටත් වඩා සැහැල්ලු ඇඳුමක් ඇඳන් හිටියෙ. බ්‍රා එකක් දාලාත් නෑ හුගක් දුහුල් කොට ගවුමක් ඇඳන් ඉන්නෙ, තන් දෙක ඉස්සරහට නෙරල නිපල් දෙක උල් වෙලා පේනවා. ශෙහාන් සුදු ශර්ට් එකක් කොටකලිසමක් ඇඳන්.
"හොඳ පුංචි"
"අනෙ අනෙ ශෙහාන් පුතා ඔයාල ඉන්න ගෙවල් එක්ක මේවා ගෙවල්ද"
"කෝවත් ගෙවල් තමයි"
"අන්න අන්න ඒකට තමයි මම ආසම ඔයාගෙ..ඔයාව දේශපාලනයටම තමයි හරියන්නෙ. ඉඳගන්නකො"
ශෙහාන් ගෙදර ටිකක් එහෙට මෙහෙට ඇවිදල ශෙරිල්ගෙ ගෙදර මොනාද තියෙන්නෙ බලනවා. එයාගෙ පුතාගෙ, කසාදෙ පින්තූර තියනවා. ශෙරිල් උපාධිය ගන්නකොට ගත්ත පොටො තියනවා. ශෙහාන් විපරම් කරල බලන්නෙ මේ තාම එයාට ශෙරිල්ව විශ්වාස කරන්න පුලුවන්ද කියලා. ඉතිහාසයක් නැති මිනිස්සුන්ව ශෙහාන් විශ්වාස කරන්නෙ නැහැයි කියල මතයක ඉන්නවා"
"කොහොමද අපෙ කොල්ලා හැන්ඩියා නේද"
"ලස්සනයි"
"විස්කි එකක් ලෑස්ති කරන්න ඉඳියත් මට හොඳ බ්‍රැන්ඩි එකක් හම්බුනා ඒනිසා ඒක ලෑස්ති කරා. ශෙහාන් ස්මොක් කරනවද?"
"ඔව් මං අරගනත් ආවා එකක්, අහ් ඕක තියන්න අද ඔක්කොම මං ගාණෙ" ශෙරිල් සේරම එළියෙ බැල්කනි එකෙ ලෑස්ති කරල තිබ්බෙ. දෙන්නා කතාවට සෙට් වුනා.
"මෙහෙමයි පුතා, දේශපාලනයට සෙට් වෙන්න කලින් ඔයා දේශපාලනය කරන මිනිස්සු ආශ්‍රයට වැටෙන්න ඕන."
"ඔයාට මොනාද කරන්න පුලුවන් ශෙරිල් මේ වෙනුවෙන් මොකද්ද ඔයාගෙ ප්ලෑන් එක?"
"හරි මං ඔයා කෙලින්ම කියන්නම්කො, ඔයාට දැනටත් ජාතික පක්ෂෙ සාමාජිකත්වය තියනවනෙ. මෙහෙමයි , මගේ ටාගට් එක ඔයාව ඊලග කොළඹ පළාත් පාලන චන්දෙට දාගන්න එක. මොකද මේක ඇතුලට යන එකයි වැඩේ ඔයාට තෙරෙනවනෙ පුතා? ඒනිසා මුලින්ම මේ කොළඹ ජාතික පක්ෂෙ තරුණ සභාවලට කතා කරන්නොනෙ ඔයා. මම කට්ටිය අඳුන්වලා දෙන්නම්, ඔයාට තියෙන්නෙ මම කියන තැන් වලට මාත් එක්ක එන්න. ඉස්සල්ලම අපි සමරවීර මහත්තයවයි ප්‍රේමචන්ද්‍ර මැඩම්වයි අඳුනගමු. උන් දෙන්නව සැලැන්ඩර් නොකරගන මෙ කොළඹ අපිට ඉන්න හම්බෙන් නැ කණක් ඇහිලා."
"එතකොට.." කියල ශෙහානුත් කතාවට සෙට් වෙලා, ඩ්‍රින්ක්ස් දදා සිගරට් බිබි පැය 1කට වැඩිය කතා කරනව, ප්ලෑන් කරනවා. මිනිස්සුන්ගෙ හැටි ගැන අහ අහ ශෙහාන්ගෙ උනන්දුවත් එක්ක ශෙරිල් හිතාගන්නව, ශෙහාන්ව පාර්ලිමේන්තු ගෙනිනිහින්මයි පස්ස බලන්නෙ කියලා, ඒවිතරක් නෙවෙ ශෙහාන්ගෙ තියන චරිත ලක්ෂන එක්ක ශෙරිල්ට ශෙහාන්ගෙ රස බලන්න හිතෙන තරමට ආස්ක්ත වෙනවා. දෙන්නටම ටිකක් මත් ගතියත් එක්ක, ශෙරිල්ගෙ ඇඳුම හැඩ සුවඳ එක්ක ශෙහාන්ටත් ටිකක් ටිකක් ඇවිස්සිලා ඉන්නෙ. ශෙරිල් ඒකට ඉඟිත් දෙනවා කියලා ශෙහාන්ට තේරෙනවා. ශෙහාන් එකපාරක් වොශ්රුම් යන්න ඕනෙ කියලා ගිහින් එනකොට ශෙරිලුත් එනවා ශෙහාන් චූ දදා ඉද්දි.
"මොකො මෙ ටවල් එහෙකුත් අරන්?"
"වොශ් එකක් දාගන්නොනෙ, රස්නෙයි අප්පා"
"ඒකනම් ඇත්ත මාර රස්නයක්"
"ඔය ටී ශර්ට් එක ගලවල ඉන්න ඉතින් මම හිටියට මොකද"
"ම්ම්ම්ම්" කියාගන ශෙහාන් යනවා බැල්කනි එකට , ටී ශර්ට් එකත් ගලවලා, සිගරට් එකක් පත්තු කරගන ඉන්නකොට බෝතලෙත් හිස් වෙන්න තව උගුරු දෙකයි. ශෙරිල් එනවා, කොට ටවල් එකක් ඇඳගන, වතුරත් බෙරෙනව, ඔක්කොටම වඩා ගෑනි එද්දි සුවඳයි. ශෙහාන්ට මෝල් වෙන්නෙ මේ සුවඳට. ශෙහාන් උවමනාවෙන්ම කලිසම උඩින් පයිය මිරිකගන්නවා.
"මේකත් දාගමු" දෙන්නා අන්තිම උගුරු දෙක දාගන,
"චියර්ස්" කියලා එකටම ශොට් එක දාගන්නවා. ශෙරිල් ආයෙම ඉඳගන්නව හිටපු සෝෆා එකෙ, ඒ සෝෆා එක ඇලවෙන එකක්. ශෙරිල් ඒකෙ හාන්සි වෙනගමන්,
"ශෙහාන් සෙක්ස් කරල තියනවද?"
"එ මොකො?"
"නැහැ ඉතින් දේශපාලනයයි සෙක්ස් කිරිල්ලයි දෙකම ළඟින් යන වැඩ තමා, සෙක්ස් ඇරියස්කාරයන්ට දේශපාලනෙ පැවැත්මක් නෑ ශෙහාන්"
"ම්ම්ම්ම්....මගේ ලිංගික ජීවිතය ගැනනම් මට කිසිම අතෘප්තියක් නැහැ"
"ම්ම්ම් කොල්ලා විවෘතයි වගෙ..වැඩත් එහෙමද"
"මොකද ඔය රස්නෙයි කියල ටවල් පිටින් ඉන්නෙ, ඕකත් අයින් කරලා ඉන්නකො මේ හුළඟත් එක්ක" ශෙරිල්ට කලින් ශෙහාන් අඩිය ඉස්සර කරා.
"ම්ම්ම්ම්ම්.." ශෙරිල්ටත් පුදුමයි. ශෙරිල් ටවල් එක හැබැවටම අයින් කරල, බැල්කනියට දැම්මා, ශෙහාන් සිගරට් එක උරන ගමන් ශෙරිල්ගෙ ඇඟ දිහා බලාගන ඉන්නවා, ශෙරිල්ට දැනෙනව මේ කොල්ලා තමන්ව තලු මරන හැටි ඒ බැල්ම ඇස් වලට ශෙරිල්ව පිච්චෙනවා.
"ම්ම්ම්ම්ම් ශෙහාන් පුතා උබනම් .." කියලා ශෙරිල් සෝෆා එකේ තව හාන්සි වෙලා කකුල් දෙක පළල් කරන් කිම්බ අතගාගන්නවා. ශෙහාන් තාමත් හිටපු විදියටම ඉවසීමෙන් ඉඳගන ශෙරිල්ව විඳිනවා. ශෙරිල්ට කිම්බ පළල් කරන් ශෙහාන් බලන විදිය ශෙහාන්ගෙ හැසිරීම ශෙහාන්ගෙන් දැනෙන බලය විඳින ගමන් කිම්බ අතගගා මෑ මල අතගගා ඇගිල්ල දදා කෙඳිරි ගාන්න ගන්නවා.
"ම්ම්ම්ම්ම් ස්ස්ස්ස්ස්" ශෙහාන් නැගිටිනවා, නැගිටල අතෙ තිබ්බ සිගරට් එක අලු කඩන එකෙ තද කරල නිවල, එතනම කලිසම පාත් කරනවා, ශෙරිල්ගෙ ජූස් බෙරෙන කිම්බ දිහා බල බල, ශෙහාන්ගෙ පයිය නහර පෑදිලා ටොපා එලියෙ ඉස්සරහට නෙරලා ටොපා රතු වෙලා. එතනම තියන කූල් වතුර බෝතලෙන් වතුර බීලා ඒ වතුර එක ඇගෙ හලාගන්නවා ශෙහාන්. හලාගන සෝෆා එක උඩ නගිනවා ශෙරිල්ගෙ ඇඟ උඩ ඒ කුල් වතුර එක්ක නැගන් තොල් උරාගන්න ගන්නව දෙන්නා එක්ක.තොල් මාරුවෙන් මාරුවට උරාගන්නව ලොවා ගන්නව ශෙහාන්ගෙ පයිය ශෙරිල්ගෙ කිම්බෙ ඇතිල්ලෙනවා. තන්දෙක ශෙහාන්ට තද වෙලා පොඩි වෙනවා, අත්දෙකෙන් ඒවා අල්ලන් මිරිකනවා. මිරික මිරික බෙල්ල ලෙවකකා මූණත් එක්ක ලෙවකනව. ශෙරිල්ට පිස්සුවගෙ, ශෙහාන්ගෙ මේ වැඩ එක්ක. ශෙරිල්ගෙ අත්දෙක උඩට කරල අල්ලන්, ඒ අත්දෙක ඇගිලි වලින් පටලන් උස්සල අල්ලන්, තනයක් කටේ දාන් දිවෙන් ලොව ලොව උරල, උර උර අදිනවා. ආයෙ උරනවා අනිත් එක උරනවා තන්දෙක හපනව, රිදෙන්න හපනව, හපල අදිනවා. උරනවා. හපනවා උරනවා.උරල එකපාරම දෙන්නා තොල් පොටවල් පටලගන තොල් උරාගන්න ගන්නවා. දෙන්නගෙ ඇගෙ රස්නෙට වතුර ටික ටික වේලිලා යනවා.
"ස්ස්ස්ස්ස් අහ්හ් ශෙහාන් උබනම් පුදුම කොල්ලෙක් තමයි ස්ස්ස්ස්ස්" ශෙහාන් සෝෆා එකෙන් බැහැලා කලිසම ළඟට ගිහින් පර්ස් එකෙන් කොණ්ඩම් එකක් ගන්නවා. අරගන ඒක ශෙරිල් දිහා බලාගන, ශෙරිල්ට වැඩියෙන්ම ඇස් යන්නෙ ශෙහාන්ගෙ පොල්ලට. ශෙරිල් සෝෆා එකෙන් බැහැලා ශෙහාන් ළඟට ඇවිත් ඇගේ එල්ලිලා ශෙහාන්ගෙ තොල් උර උර පපුව අතගානව, ශෙහාන්ගෙ අතේ තියන කොණ්ඩම් එකත් අරගන්න ගමන් ශෙහාන්ගෙ පපුවත් ඉබිනවා, නිපල් ලෙවකනවා එහෙම්ම පාත් වෙලා පොල්ලෙ සුවඳ බලනවා, ඒ සුවඳටත් මත් වෙන ශෙරිල් පොල්ලෙන් අල්ලන් ටොපා ලෙවකකා උරන්න ගන්නවා. ලොව ලොව කටෙ දාන් සුප්පු කර කර උරනගමන් ශෙහාන් දිහා බලනවා. ශෙහානුත් ශෙරිල් දිහා බලාගන. ශෙහාන්ගෙ ඇස් දිහා බලගනම පොල්ල උගුරටම දාගන උරන්න ගන්නවා. කටේ දාන් ටොපා උර උර ලෙවකකා උරනවා. ඇටදෙක මිරික මිරික උරනවා. කටේම දාගන උරාගන උරාගන යනවා. ශෙහාන් එකපාරට ශෙරිල්ගෙ කොණ්ඩෙන් අල්ලන් කටෙ උගුරෙ වදින්නම තද කරල අරගන ආයෙ දානවා දගන කටේම හුකල හුකල අතාරිනවා. ටික වෙලාවකින්, ශෙරිල් තොලකටත් ලෙවකකා අර කොණ්ඩම් එක දානවා ශෙහාන්ගෙ පයියට. දාගන, අතේ ගස්ස ගස්ස ශෙහාන්වත් එක්කරගන සෝෆා එක උඩට යනවා, ශෙරිල් සෝෆා එක උඩ දණ ගහන් පුක දික් කරනවා. ශෙහානුත් ශෙරිල්ගෙ ඇඟ උඩ නැගගන පොල්ල කිම්බෙ අතුල්ලලා හුතු තොල් උඩ ටොපා අතුල්ලල බස්සනවා බස්සගන ඇග උඩට බර වෙන ගමන් එක අතකින් තන් දෙක මිරික මිරික නිපල් වලින් ඇද ඇද හුකන්න ගන්නව. ශෙරිල්ට කෙඳිරි ගෑවෙනවා.
"ආඅහ්හ්හ් අහ්හ්හ්හ්හ්හ්හ් ආඅහාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" ශෙහාන් කෙඳිරිල්ල තව හයියෙන් හයියෙන් ගහන්න ගන්නවා. පොල්ලම ඇතුලට බැහැල එනවා ශෙහාන් බෙල්ල ලෙවකනවා, කන් පෙති ලෙවකනවා. හයියෙන් හයියෙන් හුකාගන හුකාගන යනවා.
"ස්ස්ස්ස්ස් අහ්හ්" ශෙහාන්ට හීන් කෙඳිරි යනවා. එක සීරුවට තට්ටමත් මිරිකල පාරවල් දෙක තුන දිදී ඇඟිලි පාර හිටින්න වෙගෙන් හුකනවා.
"ස්ස්ස් අහ් අහ්හ් අහ්හ් අහ්හ් වේගෙන් ආහ්හ්" ශෙරිල්ට ජූස් ගලනවා. ශෙහාන්ට මහන්සියි,එකපාර ශෙහාන් පොල්ල ගලවන් සෝෆ එකෙන් බැහැල තට්ටම් දෙකෙන් අල්ලන් ඇත් කරන් මූන ඔබාගන ඉබල ලොවල පුකෙ දාර දිගෙ, හිලට කෙල ගහනවා. ගහල ශෙරිල්ව බලෙන්ම හාන්සි කරවල, ඇඟට ගොඩවෙනවා. පොල්ලත් බස්සගනම. ශෙරිල් මත්වෙලා වගෙ, ශෙහාන්ට ඒක හොඳට තේරෙනව සැරින් සැරෙ තොල් උරාගන්න, පොල්ල බස්සගන හුකන ගමන්, තන් දෙක මාරුවෙන් මාරුවට උරනවා. නිපල් උල් වෙලා, නිපල් උරනවා. කටේම දාන් ඇගට බර වෙල ගහනව. හුකාගන හුකාගන යනකොට, ශෙරිල් එකපාරට කරවටෙ අත දාන් බදාගත්තම ශෙහාන් තව හයියෙන් හයියෙන් කරගන කරගන යනවා ශෙරිල් හයියෙන් කෙඳිරි ගානවා. ශෙහාන් එහෙම්ම තොල් උරාගන්න ගන්නවා, තොල් උරාගන වෙගෙන් වෙගෙන් හුකාගන හුකාගන යනකොට අඩියෙම දෙතුන්පාර වැදිලා ශෙහාන්ටත් බඩු යනවා. ශෙරිල්ට එතකොටත් තුන්පාරක්ම ගිහින්. දෙන්න එහෙම්ම වැතිරෙනවා සෝෆා එක උඩ බදගන.
"මම තමුසෙව පාර්ලිමෙන්තු ඇරලමයි පස්ස බලන්නෙ කොල්ලො..ආහ්හ්"
මතුසම්බන්ධයි.
ඉතින් කොහොමද ? කාලෙකින් කතාවක් ලිඋවෙ . මේක ටිකක් කතාමය ස්වරූපයෙන් යන නමුත් සුපුරුදු මගෙ ටයිප් කතාවක්ම වෙයි. දිගටම මාත් එක්ක ඉන්න මේ වගෙ කතා කියවන්න.
Comments
Post a Comment