හස්බන්ඩ්ට හොරෙන් (කෙටි කතාව)

 කතාමාලාම දෙක තුනක් ගෙනාපු නිසා ආයෙත් කතාවක් පටන් ගන්න කලින් කෙටි කතාවක් ගේන්න. මම හිතනවා ඔයාලා අන්තර්ජාලෙ ඕනතරම් කතා කියවල තිබුනත් මම ලියන කතාවල වෙන රහක්, සාරයක් දැනෙන්න මට ලියන්න පුලුවන් ඇති සහ ඔයාල විනෝද වෙනවා ඇති කියලා මගේ කතා කියවල, ඔයාලගෙ කමෙන්ට්ස්, මැසේජ් තමයි මට කතා ලියන්න අලුත් කතාවලට අදහස් ඇති කරන්නෙ.

අවවාදයයි: තනියම නිවිහැනහිල්ලෙ කියවන්න ඕන කතාවක් මේක, නැත්තන් කියෙව්වෙ අපරාදෙ හිතෙයි.

යමු කතාවට.


"ආ මල්ලි මේ ලොකු වැඩක් තියනවා තමුසෙට කරන්න"
"ඒ මොකද්ද අයියෙ?"
"අර..මෙතන එහා පාරේ ඉස්සර කම්මල තිබ්බ ඉඩම් කෑල්ලෙ ගෙයක් හැදුවෙ මතකද?"
"ආ ඔව් අයියෙ ඔයානෙ ටයිල් වැඩ එහෙම කරේ"
"ආන් හරි..ඒ ගෙදර ගත්තෙ ඔය ගාල්ල දිහා මහත්තයෙක්, මං හිතන්නෙ වරායෙ වැඩ කරන්නෙ"
"ඉතින් අයියෙ?"
"ඒ ගෙදර කැමරා සිස්ටම් එකක් හයි කරල තව මොනාද මොනාද ඉලෙක්ට්‍රික් වැඩ ටිකක් තියනවා කිඋවා, මං උබව කතා කරා වැඩේට උබනෙ මේ පැත්තෙ ඕවාට ඉන්න දක්ෂයා"
"ආහ්...හරි අයියෙ මං ගිහින් බලන්නම්,අයියත් එනවද?"
"බලමු මාත් හිටියොත් එන්නම් හවසට එහෙනම් යනවද ශුවර් එකට?"
"ඔව් අයියෙ මං යන්නම්"
"අහ් මතක ඇතුව මිනිහට මහත්තයා කියපන්..මිනිහා ටික මංපොර සීන් එකෙ ඉන්න එකෙක්"
"උබත් අයියෙ මරු මිනිහා"

ඒ හේෂාන්, හේෂාන් කියන්නෙ පොඩි කාලෙ ඉඳන්ම මේ ඉලෙක්ට්‍රික් කම්පියුටර් වල වැඩ එහෙම ඉගනගන තමන්ගෙ තාත්තගෙන් ඉලෙක්ට්‍රික් බඩු කඩේ, ස්වොත්සහයෙන්ම කඩයකට එහා ගිහින් සේවා සපයන ආයතනයක් කරපු මනුස්සයෙක්. කැම්පස් අරව මේවාට නොගියට තනියම ඉගනගන කරගන, මැච් එකක් ගහල බිස්නස් හදාගන දැන් හොඳට තමන්ගෙ ව්‍යාපාර කරගන යනවා. හේෂාන්ට දැන් වයස 28යි, රැවුල සාමාන්‍ය ගාණට වවල, නිතර ශර්ට් සහ කලිසම ඇඳල , ජිම් එකට එහෙම ගිහිල්ල තරමක් සරුසාර ජීවිතයක් ගත කරන කොල්ලෙක්. හේෂාන් තවමත් අවිවාහකයි. 

"මම හේෂාන්, හේෂ් ඉලෙක්ට්‍රික් ශොප් එකෙන්" 
"ආහ් එන්න ඇතුලට" හේෂාන්ව ගෙට කතා කරේ මලීෂා. මලීෂා කියන්නෙ ඕන පිරිමියෙක් බලපු ගමන් කොල්ලන්ගෙ භාෂාවෙන්ම තෙල් බේරෙන කැල්ලක්. 



කොල්ලොන්ට මොනාදෝ වෙලා යන අමුතුම බැල්මක් මලීෂාට තිබුනෙ, හේෂානුත් ගේට්ටුව ඇරුන ගමන් ඒ බැල්මට තිගැස්සිලා යනවා. මලීෂා හේෂාන්වත් එක්කන් ගෙට යනවා. 
"අහ් හලෝ ඔයා ගැනද කුමාර අයියා කිඋවෙ?"
"ඔව් කොහොමද මහත්තයා?"
"හොඳින් ඉන්නවා හේෂාන්, තාම පුරුදු නෑ මෙහෙ"
"කවද්ද මහත්තයලා ආවෙ"
"මේ පෙරෙදා ගෙට නම් ආවෙ, මමනම් ගේ හදන කාලෙ ආවා ගියා, කුමාර අයියා තමයි ඒ වැඩ ගැන බැලුවෙ"
"අහ්හ්"
"මල්ලිත් මේ කිට්ටුව කිඋවා නේද ගෙවල්"
"ඔව් මහත්තයා මේ එහායින් තියෙන්නෙ ජයන්ති මාවතේ"
"මල්ලි මේකයි සීන් එක, මෙයයි ගෙදර වැඩට ඉන්න ගැනු එක්කෙනායි තමා ගෙදර ඉන්නෙ, මම ඉතින් වැඩ වලට එහෙමෙහෙ යැවෙනවනෙ. ඒනිසා ආරක්ෂාව ගැන අපිම බලාගන්න එපැයි"
"ඒක හරි ඒක හරි"
"කොහොමද මල්ලි මෙ පැත්තෙ හොර කචල් අඩුයිද වැඩියිද"
"නැත්තෙමත් නැ ඉතින් කොහෙද එහෙම ආරක්ෂිත නේද"
"ඒකනෙ, එන්නකො මල්ලි" දෙන්නත් එක්ක කතා කර කර වැඩෙ කෙරෙන්න ඕන විදිය හේෂාන් කතා කරගන්නවා. තට්ටු දෙකෙ ගෙයක් ටිකක් අලුත් විදියට හදපු. සාලෙ බිත්ති වලට වඩා විදුරු නිසා පිටත් පේනවා. කර්ටන් දාලා. ලස්සන පඩිපෙලක් එක්ක හදපු ලස්සන ගෙයක්. හේෂාන් වැඩෙ බාරගන්නවා. වැඩෙ බාරගන පහුවදා උදේම හේෂාන් එනවා, දළ සැලැස්මක් හදාගන්න, හේෂාන් එනකොට වික්‍රමතුංග ඔෆිස් යන්න වාහනෙ එළියට අරන්, මලීෂා ඉන්නව කොට කලිසමකුයි ටි ශර්ට් එකකුයි ඇඳන්.
"හලො හේෂාන් ගුඩ්මොර්නින්"
"ආහ් ගුඩ්මොර්නින් මහත්තයා වැඩට යන්නද"
"ඔව් හේෂාන්, ඔයා වැඩෙ බලාගන යන්න අපේ මෙයා ඉන්නවනෙ"
"හරි මහත්තයා හරි පරිස්සමෙන්"  හේෂාන්ට එදා ගේ පෙන්නපු හින්දා , එයා තනියම බල බල වයරින් එක වෙන්නොන් විදිය ක, උඩ තට්ටුවෙ ඉඳන් පොතකුත් අතේ තියන් පැන්සලකින් සටහන් දාන ගමන් වම් පැත්ත බලනකොට එකපාර දකින දෙයින් හේෂ්ට ඇස් පුදුම වෙනවා, මලීෂා කාමරෙ ඉඳන් ඇදන් හිටපු ඇඳුම් ගලවලා අතේ තියන් හෙලුවෙන්ම ඊට මෙහායින් තියන බාතෲම් එකට යනවා. පිරුණු රන්වන් හන්ස ජෝඩුව, තනපුඩු දුබුරුම දුබුරුයි. හේෂාන්ට කලිසම අස්සෙ පොල්ලත් නලියනවා එකපාරට. විනාඩි දෙක තුනක පියවි සිහියෙන් මිදිලා, අනික් පැත්තෙන් ගෙදර වැඩට ඉන්න ශාන්ති ආන්ටි තේ එකකුත් අරන් උඩට එන සද්දෙටයි හේෂාන් ඇහැරෙන්නෙ. 
"ආ මහත්තයා"
"අහ් අනෙ මට මහත්තයා කියන්න ඕන නෑ ආන්ටි"  හේෂාන් ස්තුති කරල තේ එක අරන් බොනවා, ඒ ගමන් උඩ තට්ටුවෙ ඔක්කොම මාක් කරගන, පහළට යන්න කියල හිතාගන බැල්කනියෙන් එලියට පඩිපෙල දිහාට ඇවිදගන එනකොට, මෙන්න මලීෂා ආයෙම එනවා බාතෲම් එකෙ දොර ඇරගන, සුදු පාට, කොට ටවල් එකක් ඇඳන් , යාන්තමට තෙත් උරවන්න, තනපුඩුව විතරක් වැහිලා මුලු පපුවම පේන, කලව සේරම ඇරිලා, යෝනිය හරිය විතරක් වැහෙන්න. පපුව පැත්තෙන් උරහිස ලග ටැටූ එක.
"අහ් මිස්"
"අහ් හරිද හේෂාන් උඩ වැඩ ටික"
"ම්ම්ම් ඔව් මිස් ඔක්කොම උඩනම් ඔක්කොම හරි" හේෂාන් මාර ගේමක් දෙනවා මලීෂාගෙ ඇඟ දිහා නොබල ඉන්න, ඒත් ඇස් හැමතැනම දුවනවා. මලීෂාට ඒක දැනුනත්,මලීෂා ආස කරන්නෙම හේෂ්ට එහෙම වෙනවට. හේෂ් තමන්ගෙ ඇඟ නිසා අසරණ වෙනවා, හේෂ් තමන්ගෙ ඇඟ නිසා නලියනවට..හේෂ් විතරක් නෙවෙ මලීෂා ආසායි පිරිමි තමන්ගෙ ඇඟට එහෙම කෑදර වෙනවට. මලීෂාට ඒ නිසා හේෂ්ගෙ අසරණකම දැනෙනවා. හේෂ් මලීෂා හිතනවට වඩා වෙනස්, හේෂ් මුලින් මුලින් අසරණ වෙනව වගෙ උනත් හේෂ් ට්ක ටික තමන්ගෙ ආසාවල් පාලනයට ගන්නවා. හේෂ් මලීෂා එක්ක කතා කරන ගමන් මලීෂාගෙ තොල් බෙල්ල පපුව, පපුව මැද නියර තුවායට වැහිල උල් වෙලා ඉස්සරහට නෙරපු තනපුඩු, මහතමත් නැති ඒත් කලවා, කකුල් හේෂ් කතා කරන ගමන් විඳිනවා. මලීෂාව මේකෙන් ඇවිලෙන්න ගන්නවා, තමන්ව පිරිමියෙක් අතික්‍රමණය කරන එක මලීෂාගෙ හැගීම් අවුස්සන දෙයක්. වික්‍රම මලීෂාගෙ හස්බන්ඩ් මොනතරම් සල්ලිකාරයෙක්, බලපුලුවන්කාරයෙක් උනත්, මලීෂා ලග ඉක්මනින් කඩාවැටෙන, දුර්වල චරිතයක්. මේනිසාම මලීෂාට ඇත්තටම වික්‍රම ලග ඒතරම් සතුටක් තිබුනෙ නැහෑ සල්ලි වලට අමතරව. මේ නිසාම මලීෂා හේෂ්ගේ මේ හැසිරීමට එකපාරම මෙල්ල වෙනවා.
"ඔව් මිස්, මම යනව එහෙනම් පල්ලෙහාට මිස් එනවද?"
"අ..අ..ඔ..ඔව් මම එන්නම් හේෂාන්." හේෂ් පඩිපෙළ බැහැල යනවා, ටිකකින් මලීෂත් එනව පහළට, තවත් කොටම කොට කලිසම් කොටයක්, හිර පස්ස හොඳට පේන, කලවා දෙක, ඇගේ ක්‍රීම් ගාලා තෙල් ගතිය පේනවා, ටීශර්ට් එක පපුව විතරයි වැහෙන්නෙ. බුරිය එළියෙ. හොඳම දේ මලීෂා, පැන්ටිය ඇඳලත් නෑ, බ්‍රා දලත් නෑ. ශාන්තිත් ඉන්නව කුස්සියෙ වැඩ, ශාන්ති දන්නවා මලීෂාගෙ විදිය මේකයි කියලා, ඒ නිසා ශාන්තිට ගාණකුත් නෑ. 
"හරිද හේෂාන් වැඩේ?" සාලෙ සෝෆා එකේ ඉඳගන ස්ටූල් එක උඩ පොත තියාගන මොනාදො ලියමින් ඉන්න හේෂ්ගෙන් මලීෂා අහනවා.
"හරි මිස් Almost Done" 
"අනෙ ඔය මිස් කෑල්ල නවත්තන්නකො, ආපු වෙලෙ ඉදන් මිස් මිස්..මං ආස නෑ මිස් කියනවට"
"මිස්ගෙ ඉතින් මම නම්ක්වත් දන්නෙ නෑනෙ"
"මම මලිෂා"
"ශාහ් මිස්වගේම නමත් ලස්සනයිනෙ"
"අනෙ මෙ යන්න හේෂාන්" මලීෂා ඇඹරෙනවා, ඇගිලිත් එහෙමෙහෙ කරන්, කවදාවත් නැතුව මලීෂාගෙ කම්මුල් පිරිමියෙක් නිසා රතු වෙනවා. වෙන පිරිමි තමන් ළඟ ඇබරෙනකොට හේෂ් මෙහෙම කතා කරනකොට මලීෂාට අමුතුයි.
"හේෂාන් මේ වැඩ කරන්න අරන් හුගක් කල්ද?"
"ම්ම්ම් ඔව් දැන් අවුරු13ක් වෙනවා මිස්"
"අනෙ..මිස් කියන එක නවත්තන්නකො"
"ඔව් මලීෂා"
"එතකොට.." මේ විදියට දෙන්න අතර කතාබහ පටන් ගන්නවා.

"හරි හේෂ් ඔයා එහෙනම් මැසෙජ් එකක් දාන්න සල්ලි මොනාහරි ප්‍රශ්නයක් වුනොත් ඔය බඩු වලට, දැනට හස්බන්ඩ් චෙක් එකක් දීල තියනවනෙ"
"ඔව් බලමු, එහෙනම් මම යනවා මලීෂා"
"හරි හේෂාන්" මේ විදියට හේෂාන් මලීෂාව දමනය කරගන්නවා. මේ අතරෙ ඊට දවස් එකහමාරකට පස්සෙ හේෂාන්ට, මලීෂාගෙන් කෝල් එකක් එනවා.
"හෙලෝ..අහ් හේෂාන් නේද?"
"ඔව් මලීෂා කියන්න"
"අහ්හ් නැ නෑ..හස්බන්ඩ් අහන්න කිඋව ඔයාට කවදාද පුලුවන් කියලා උඩ වැඩ පටන් ගන්න. මේ ඊයෙ රෑත් හොරකමක් වෙලා අනේ , මටත් බයයි"
"අහ්හ් සිරාවට? හරි හරි මිස් බය නොවී ඉන්නකො, මම හෙට උදේම පටන් ගන්නවා, දැනුත් මේ මිස්ලගෙ බඩු ගන්න ඇවිත් ඉන්නෙ"
"අහ් අනේ ඇත්තද අනෙ ඉක්මනට පටන් ගන්න මටත් බයයි"
"ඒ මොකද මිස් බයවෙන්නෙ"
"කවුරුහරි ඇවිදින් මාවත් උස්සන් ගියොත් එහෙම"
"ඔයාව උස්සන් ගියොත්නම් මම එනවා බේරගන්න, එනිසා බය නොවී ඉන්නකො හොඳ ළමයා වගෙ"
"අනෙ මේ යන්න"
"ඇත්තට කියන්නෙ ඉතින්" මේ විදියට දේවල් වෙද්දි පහුවදා, හේෂාන් එනවා වැඩට එයා ලග වැඩ කරන කොල්ලො 3න් දෙනෙකුත් එක්ක. උඩ තට්ටුවෙ වැඩ ටික ඉවර කරනවා. එදා වික්‍රමත් ගෙදර නිසා මලීෂා වැඩි හරියක් කාමරේ ඉන්නෙ. කාමර වලට කැමරා දාන්නෙ නැ. මේ අතරෙ එදා රෑ හේෂාන් වැඩ කරල වොශ් එකක් එහෙම දාගන , ඇඳට වැටුනම් මලීෂාගෙන් කොල් එකක්, එනවා.
"හායි"
"හායි හායි" කියමින් හේෂාන් දිගු හුස්මක් හෙලනවා.
"මොකද අද මහන්සිද වැඩ කරලා"
"හ්ම්ම්ම් උඩට පහළට ගිහින්ම මහන්සියි"
"ම්ම්ම් කෑවද?"
"කෑව මලීෂා, ඔයා කෑවද?"
"මාත් කෑවා, හෙට එනවනෙ?"
"එනව එනව, කෝ මහත්තයා නැද්ද"
"එයා එළියට ගියා අනෙ, පාර්ටිද කොහෙද"
"අහ්හ් ම්ම්ම් මොකද කරන්නෙ"
"මොනා කරන්නද පාලුවෙන් ඉන්නවා"
"ම්ම්ම් මෙයා හරියට එක්ටැම් ගේ තනිවුන උන්මාද චිත්‍රා වගේනෙ"
"වගෙමත් නෙවෙ මම තමයි ඉතින්"
"හ්ම්ම් කුමාරිකාවක් කියලනම් මම දන්නවා"
"කොහොමද දන්නෙ?"
"කුමාරිකාවන්ට තියන ඇස් දෙකක්නෙ තියෙන්නෙ"
"කුමාරිකාවො ගැන දන්නව වගේ හොඳට"
"කුමාරිකාවො ගැනනම් දන්නෙ නෑ ඒත් මේ කුමාරි ගැනනම් දැනගන්න ආසයි"
"තමුසෙනම් මහ පුදුම මිනිහෙක්"
"ඇයි?"
"මගෙ හස්බන්ඩ්වත් ඔහොම නෑ"
"කොහොමද"
"හ්ම්ම්ම්.."
"කියන්නකො මලීෂා"
"කටවහන්න හේෂ්..මම කසාද බැඳපු ගෑනියෙක් කියල අමතකද"
"ඉතින්?"
"ඉතින්..මට මිනිහෙක් ඉන්නවා"
"ඉතින්?"
"තමුසෙනම් මහා..."
"මහා මොකද්ද ..?කියන්න"
"මට ඉන්න දෙන්නෙ නැ තමුසෙ හේෂ් එපා හේෂ්"
"මිනිහෙක් හිටියා කියලා ඔය හිත ටිකක් ඉල්ලන්නම බැරිද"
"ඔය ඉල්ලනවද"
"හ්ම්ම්ම්"
"හ්ම්ම්ම්ම්ම්"
"ඔයා සීමා පයිනවා"
"මම ආසම සීමා පයින්න"
"මොන සීමවද"
"හැම සීමාවම"
"හ්ම්ම්ම්ම් ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද ඇත්තටම"
"නැහැ..මම වයිෆ් කෙනෙක්නෙ හොයන්නෙ"
"ඒකද මට කතා කරන්නෙ"
"ඉතින් ඔයා වයිෆ් කෙනෙක්නෙ"
"තමුසෙනම්"
"දන්නවද"
"මොනාද" මලීෂා දැනටමත් ඇඳන් ඉන්නෙ කොට කලිසම අස්සට අතදාන් තමන්ගෙ පුසීය අතගානවා, ඒක හොඳටම තෙත් වෙලා, ඇඳ උඩම මලීෂාට පළල් වෙලා, තන් දෙකම එළියෙ, ඒකෙනුත් එක තනයක නිපල් මිරිකනවා එයා. අතදනවා අතගානවා..ගලනවා(හරියට මේක කියවන ඔයා වගේ නේද?😘)
"මම ආසම මේ වයිෆ්ගෙ මිනිහා වෙන්න නෙවෙ"
"එහෙනම්"
"හොර මිනිහා වෙන්න" 
"ස්ස්ස්....ඔයානම්" මලීෂාට ඉබේම අතගගා ඉඳපු කිම්බට ඇඟිල්ල ගැහෙන්න ගන්නවා.
"ඉතින් තවත් මොනවද බලන් ඉන්නෙ?"
"ම්ම්ම්ම්?"
"ඔව්ව්ව් එන්න..මට තමුසෙව ඕන තමුසෙ පිස්සෙක්"
"මම එනගමන්" කියලා හේෂාන් එකපාර කට් කරනවා. මලීෂාව කාමරේ තනිවෙලා, එක්ටැම් ගේ සිරවෙලා වගේ දැවෙනව, කාමගින්නකින් ඇය දැවෙනවා. මදකින් ඇයට ඇහෙනවා, එළියෙ බයිසිකලයක් යන ශබ්දය. ටිකකින් පෝන් එකට මැසේජ් එකක් එනවා,
"කෝ මාව ඇතුලට ගන්නෙ නැද්ද" මලීෂාව තවත් මොනවදෝ වෙනවා, ශාන්ති පහළ එළියෙන් හදපු කාමරේ, නමුත් ඇය තවම කුස්සියෙ ටීවි බලනවා. ශාන්තිට බලන්න වෙනම ටීවි එකක් තියනවා. ගෙට ඇතුල් වෙන තැනමයි පඩිපෙළ. පහළ තට්ටුවෙ ඔක්කොම ලයිට්ස් ඔෆ්, කුස්සියෙ ලයිට්ස් ඔන්. මලීෂා පහළට යනවා, හේෂාන් දොර ළග එහා පැත්තට වෙලා ඉන්නවා, මලීෂා සද්ද නැතුව පඩිපෙල බැහැල , දොර අරිනවා හරිම අමාරුවෙ, සද්ද නොකර.හේෂාන්, කොට කලිසමක් ඇඳල, ශර්ට් එකක් දාලා , තොප්පියක් දාලා, කළු කණ්නාඩි දෙකක් දාලා. මලීෂා හේෂාන්ගෙ අතෙන් අතදාන් , ඉණේ බැඳන් හේෂ්ව එක්කන් උඩට යනවා. උඩ කහ ඩිම් එළිය, දෙන්නා එක්ක කාමරෙට එනවා, ඇවිත් මලීෂා දොරවහලා, හේෂ් දිහා බලනවා. හේෂානෙ එකපාරම මලීෂව ඉණෙන් අල්ලල ඇඳල අරන් එක අතකින් හොඳටම උණුහුම් වෙලා තියන ඇග අතගාමින් උල් වෙලා තියන තනයක්, අතින් මිරිකන්න ගන්නවා. මිරික මිරික තොල් උරනවා දෙන්නත් එක්ක තොල් උර උර ඇඳ ළඟට එනවා. ඇඳ ළගට තොල් උරාගනිමින් සිප ගනිමින් ලොවාගනිමි ඇවිදින් හේෂාන් එකවරම මලීෂාව ඇඳට දාගන්නවා. මලීෂා ඇඳේ බම්පිලා ඇඳේ වැතිරෙනවා, හේෂ්ගෙ ඇස් දිහා බලන්. හේෂ් මලීෂා දිහා බලන් අර ඇඳන් හිටපු බොත්තම් එකින් එක ගලවනවා. තප්පර ගාණක විරාමයක් උනත් මලීෂාව ඇඳ උඩ නලියනවා. හේෂාන්ගෙ කණ්නාඩිය දැනටමත් දොර ළඟ. බිම. හේෂාන්ගෙ ශර්ට් එක එහෙම්ම එයා ගලවල බිම දානවා, කලිසම දැනටත් පාත් වෙලා, පොල්ල නැගල කලිසමෙන් පේනවා. හේෂ් යටට ඇඳලත් නෑ. හේෂ් පාත් වෙලා, මලීෂාගෙ ඉණෙන් අල්ලන් කලිසම පාත් කරන ගමන් කිස් කරනවා.
"කොහොමද වත්තට ආවෙ?"
"තාප්පෙන් පැනලා"
"කවුරුහරි දැක්කනම්"
"මිනිහා ගෙට්ටුවෙන් ආවට, හොර මිනිහා එන්නෙ තාප්පෙන් කියල දන්නෙ නැද්ද"
"තමුසෙනම්..."මලීෂට තොල් හැපෙනවා, දිවෙන් තොල කට ලෙවකැවෙනවා. හේෂ් මලීෂාගෙ කලිසම ගලවල දානවා, ටී ශර්ට් එක ගලවල දානවා, මලීෂාව ඇඳෙ බුදි කරවගන බෙල්ලෙ ලෙවකනවා, හපනව, අත්දෙකෙන්ම තන් දෙක අතගානවා, මිරිකනවා නිපල් ටියුන් කරනවා. මලීෂා දගලනවා, පාලනය හේෂ්ගෙන් ගන්න හදනව, හේෂ් ඉඩදෙන් නෑ හේෂ් මලීෂගෙ අත්දෙකෙන් උඩට දෙපැත්තට කරල හිර කරන් පපුව ලෙවකකා තනපුඩු කටේ දාන් උරනවා, ලෙවකනවා මලීෂා නලියනවා. මලීෂාට ඉන්න බෑ, මලීෂාගෙ හුතු තොල් නටනවා, හේෂ් එකපාරම මලීෂව අතඇරල, මලීෂට නිදහස දෙනවා. මලීෂ එහි අවස්තාව අරන් නැගිට්ටින්න හැදුවත්, හේෂ් එකවරම මලීෂගෙ කලව දෙකෙන් අල්ලන් උඩට උස්සන් පළල් කරගන්නවා මූණ ඔබාගන්නව රැවුල එක්ක මූන අර නටන හුතු තොල් උඩ ගෙනියනවා, මලීෂට ජුස් ගලනවා. හේෂ් තමන්ගෙ දිවෙන් මලීෂාගෙ හුතු තොල් වෙලාගන්නවා, ලෙවකන්නව, තමන්ගෙ කෙලවලින් තෙත් කරනවා. කරන ගමන් මලීෂගෙ කිම්බ ලොවනව, මලීෂා ජූස් බොන්න උර උර සූප්පු කර කර. දිව බස්ස බස්ස නලියන හුතු තොල් දිවෙ අගිස්සෙන් ලොවද්දි මලීෂට කෙඳිරි ගෑවෙනවා. මලීෂට තවත් ඉවසන්න බැ මලීෂට කෙඳිරිගන්න ඕන, හේෂ් දිව බස්සන දිවෙන් කරනවා. කරල ආයෙම එකපාරක් මලීෂව නිදහස් කරනව, මලීෂා එකෙ වාසිය අරන් හේෂ් ලග නළගනක් වගෙ එතෙනවා, හේෂ්ගෙ පපුව ලෙවකනවා, පපුව ඉබිනවා නිපල් ලෙවකනවා උරනවා, හේෂ්ගෙ කලිසමත් පාත් කරගන නැවෙනවා. හේෂ්ගෙ නහර පිම්බුන, දරණ ගහපු රෝස ටොපා, එක්ක ඉබිනවා. ඒ සුවදෙන් මලීෂා තවත් මත් වෙනවා. හේෂ් කිසිම දෙයක් නොකර මලීෂාට ඉඩදෙනව. මලීෂාගෙ කොණ්ඩෙ ඔලුව හිමින් හිමින් අතගගා, මලීෂාට අවැසි දේ කරන්න ඉඩ හරිනවා. මලීෂා හේෂ්ගෙ කලිසම ගලවන් පස්ස අතගග නහයෙන් අර ටොපාව ඉබල දිව ඇගෙ ඉදන් පොල්ල කෙලවර රෝස ටොපා වෙනකන් ගෙනිහින් කටේ දාන් ලොලිපොප් එකක් වගෙ හිමින් හිමින් උරන්න ගන්නවා. හේෂ්ට තරු පෙන්න මලීෂ එකපාරම පොල්ල දිවෙ අතුල්ලගන උගුරටම ගෙනිහින් වද්දනවා, මලීෂට හේෂ් ඉඩ දෙනවා. මලීෂ දාගන දාගන දාගන උරනවා. නැවතුමක් නෑ ඇටදෙක ලෙවකනවා,උරනවා. හේෂ්ට ඉන්න බැ මලිෂා අතෙගස්සනවා, මලීෂගෙ සිනිදු ඒ අත්වලින් අතෙගස්සන විදියට ඕනම පිරිමියෙක් යටත් වෙනවා, හේෂ්ට ඉන්න බෑ ඉවසන්න බෑ හේෂ්ට අතෙගගහ ටොපා උරන විදියට ඉන්න බෑ. බැරිම තැන හේෂ් ආයෙම මලීෂාව පාලනයට ගන්නවා, මලීෂව නැගිට්ටවන්, අනික්පැත්ත හරවන් ඇදේ දන් ඇග උඩ නගිනව. හේෂ් මලිෂගෙ යටි කොන්ද දිගෙ සිබිමින් උඩට යනවා, මලිෂා නැගිටින්න හදනව, හේෂ් මලීෂාගෙ අත් විහිදවන් බලය නතු කරග්න ඇග උඩ නැගන්, එකපාරම තමන්ගෙ පයිය අතුල්ලල, බස්සනවාමලීෂා කෙඳිරිගානවා, මලීෂා තන් දෙක මූණ ඇඳෙ මෙට්ටෙට යටපත් වෙලා හේෂ් බලෙන්ම වගෙ මලීෂගෙ ඔලුවෙන් ඔබාගන මෙට්ටෙට අත්දෙක අල්ලගනම හුකාගන හුකාගන යන්නව ගන්නව,
"ස්ස්ස්ස් අහ් අහ්හ් අහ්හ්" එකදිගට හේෂ් කරන ගම්න් මලීෂගෙ තට්ටමට ගහනවා, මලීෂ හයියෙන් කෙඳිරි ගානව, හේෂ්ටත් මේ සද්ද ගැන ගාණක්වත් නෑ,  ඔලුව ඔබාගන පුකට ගගහ හුකනවා, තට්ටමට සැර පාරවල් 7,8ක්ම දීලා,
"අහ්හ්හ් බැල්ලි..උබවගෙ රහ කෑමක් ගෙදර තියාගන නොකා ඉන්න පිරිමියාද උබට ඕන උබේ මේ රහ දන්න මේ වල් බල්ලද? ආහ්හ්..?"
"අහ්හ්හ් ස්ස්ස්ස් අහ් බල්ලො උබව ඕන මට අහ්හ් උබව"
"මාව??? අහ්හ්හ්හ්," හේෂ් එකවරම පොල්ලත් ගලවන් නැගිටගන  මලීෂව අනික් පැත්ත පෙරලගන්නවා.
"මාව...?කාවද?"
"මගේ හොර මිනිහාව" මලීෂ කොඳුරනවා
"හයියෙන්"
"මගෙ හොර මිනිහව"
"පට්ට බැල්ලි" කියාගන ඇග උඩ නගින් හේෂ් පොල්ලත් බස්සගන හුකන්න ගන්නවා, පොල්ල ඔබාගන හුකාගන හුකාගන යනවා. 
"හුත්ත පලනව මම උබෙ"
:අහ්හ්හ් අහ්හ්හ් පලපන් පලපන් අහ්හ්හ්"
"පලනව තමයි පට්ට වේසි"
"අහ්හ්හ්හ් අහ්හ්හ් පලපන් වල් බල්ලො" හේෂ් මලීෂගෙ කම්මුලට ගහනවා, මලීෂා රතුවෙලා, බෙල්ල මිරිකගන හුකනවා මලීෂාගෙ බෙල්ල මිරිකපු දිහාත් රතු වෙල, නිමක් නෑ හේෂ් දාගන හුකනවා, කම්මුලට ගහන වාරයක් පාසා මලීෂට ඉන්න බෑ, මුලු ඇගම හේෂ් මෙල්ල කරගන බලෙන්ම එහෙට මෙහෙට ඇද ඇද දාගන හුකනවා. මෑ මල අතගගා හුකනවා, හුත්තට ගහනවා.මලීෂගෙ කෙඳිරිය ගේපුරා. මලීෂා හුත්ත දිදී දිදී හේෂ්ව මෙල්ල කරගන්න හදනවා, හේෂ්ගෙ බෙල්ලැන් අතදාන් කරේ එල්ලිගෙන් හුකාගන්න්ව, දෙන්න තොල් උරාගන්නවා, මූණට මූණ බලාග්න හුකාගන්නව, නිමක් නෑ මේක. හේෂ් මලීෂගෙ උල් වෙලා තියන තන් වලට ගහනවා, රතුවෙන්න ගහනවා ගහල උරාගන හුකනවා හුකාගන හුකාගන යනවා උරව උරව තන් හප හප තන් මිරිකගන හුකන ගමන් බෙල්ල මිරිකනවා , මලීෂාගෙ සර්වාංගෙටම චටස් චටස් ගාලා ගහනවා, 
"කට ඇරපන් බැල්ලි", මලීෂා හේෂ්ව අතික්‍රමණය කරනවා. හේෂ්ගෙ කරේ එල්ලීගන හුකාගන්න ගන්නවා හේෂ් ඇග උඩ නැගන් දෙන්නට දෙන්න මූන බලාගන හුකාගන හුකාගන හුකාගන යනවා, 
"අහ්හ් අහ්හ්හ් අහ්හ්හ්හ්හ්හ්හ්හ්" හේෂ්ටත් කෙඳිරිගැවෙන්න ගන්නවා, හේෂ් මේතරම් සැපක් විඳලම නැ ගෑණියෙක්ගෙන්, මලීෂාත් පිරිමියෙක්ට මේ තරම් නතුවෙලා නෑ. 
"ආහ් ආහ් අහ්හ් හේෂ් අහ්හ්"
"ආහ්හ්හ් ආහ් අහ්හ් මලී අහ්හ් අහ්හ්හ්"
"අහ්හ් අහ්හ් මම උබෙ කවුද අහ්හ්හ්.."
"උබ මගෙ හොර මිනිහා වල් බල්ලො..හ්" දෙන්නගෙ තොල් පොටවල් පැටලෙනව දිවවල් ලොවාගන්නවා, උරාගන්නවා සිපගන්නවා, නැවතුමක් නෑ තවත් ඉවසන්න බෑ හේෂ්ට,හේෂ් පිස්සුවෙන් වගේ හුකාග යනවා, මලීෂා හේෂ්ව අතාරින් නැ, හේෂ් බස්සගන බස්සගන හුකාගන හුකාග්න පොල්ල අඩියටම වද්ද වද්ද ගන්නවා. හේෂ් අන්තිම පාර පයිය අඩියටම බස්සල අරගන්නවා. එකපාරම. හේෂ්ට,
"අහ්හ් අහ්හ්හ්හ්හ් අහ්හ්හ්හ්" "අහ්හ්හ්හ්හ්හ්" දෙන්නටම කෑගැස්සෙනවා. හේෂ්ට මලීෂගෙ බඩ උඩම හතිදාගන දාඩිය දාගන ගැහිලා බඩු ජූස් ලෝඩ් එකක්ම ව්දිනව. හේෂ් අතේ ගස්ස ගස්ස බඩු යවනවා අහ්හ්හ්හ්... මලීෂාත්  හේෂ්ගෙ බෙල්ලෙන් මිදිල තමන්ව නිදහස් කරගන්නවා. දෙන්නටම හති, ඇඳ හොදටම තෙමිලා...වතුර හලල වගේ,  මේ එක්ක ගෙදර බෙල් එකෙයි වාහනෙ හොර්න් එකෙයි සද්ද ඇහෙනවා. 

මෙතනින් එහා මොනව වෙන්න ඇත්ද? මම ඒක ලියන්නෙ නැ ඒක ඔයාගෙ ලෝකෙට මගෙන් තෑග්ගක්, ඔයාම හිතාගන්න වෙන වුන වෙන්න තියන දේවල් 
ස්තූතියි.

මගේ ෆේස්බුක් නම Binon Perera , email එක binonperera7@gmail.com .  එන්න අපි කතා කරමු.
මගේ Facebook එක: Facebook
මගේ  Telegram එක: @binonp7

--මේ සියලු කතා නම් ගම් මනංකල්පිත කතා බව කරුණාවෙන් සලකා නිර්මාණ රසවිඳින්න--

Comments

  1. සුපිරි

    ReplyDelete
  2. Wow සුපිරි

    ReplyDelete
  3. Lassana kathawak ithuru tikath thibbnm thwath lassani 😘😘

    ReplyDelete
  4. Wow supiri so horny hamadama me wage kathawak liyannko

    ReplyDelete
  5. සුපිරි💖💖

    ReplyDelete

Post a Comment