"යතුරු බාරදුන්න්නනෙ එයාලට" ඒ කසුනි. කසුනි කියන්නෙ වෘත්තියෙන් බැංකුවක ගිණුම් අංශයෙ රැකියාව කරන කෙනෙක්. කසුනි විවාහ වෙන්නෙ එයාගෙ හොඳම යාලුවගෙ අයියා එක්ක. ඒ 'ජගත්' එක්ක, ජගත් ඉංජිනේරුවෙක්. ජගත්ට මල්ලි කෙනෙක් ඉන්නවා, ඒ 'චරිත්' ,ජගත් කසාද බඳිනකොට චරිත් උසස්පෙළ කරනවා මේ අතරෙ චරිත් උසස්පෙළ ඉවර කරලා මොරටුව NDT එකට යනවා. චරිත්ගෙ තාත්තා නෑ, අම්මා විතරයි මේ අතරෙ චරිත්ගෙ අම්මා අන්තරා වෙනවා. ඉතින් ඒ වෙද්දි චරිත් ඩිප්ලොමාව අවුරුදු 3ත් ඉවර නිසා රැකියාවට කොළඹට එනවා. කසුනි උපතින් පවුලෙ බාල ළමය නිසා ජයවර්ධනපුර එයාගෙ මහ ගෙදර කසුනිලා ඉන්නෙ, ජොබ් වලට යන්නත් ලෙසි නිසා. ඉතින් චරිත් එනවා කසුනිලගෙ ගෙදරට, එයාගෙ නිට්ටඹුව මහගෙදර කුලියට දීලා.
"ඔව් අක්කෙ ඔක්කොම හරි එයාල බඩු ඔක්කොමත් එක්ක ගත්තෙ, අවුරුද්දකට සල්ලිත් බැන්දා හොඳ කට්ටියක්. "
"ඒක හොඳයි එහෙම කට්ටියක් හම්බුන එක"
"මේ කබඩ් එක ඕන එකක් දාගන්න, මේ ඔයාට වැඩ කරන්න මේසෙ"මෙතන අපෙයි ඔයාගෙයි කාමර දෙක මැද බාතෲම් එක "
"හරි අක්කෙ"
"මම බොන්න මොනාහරි හදන් එන්නම්"
"අනෙ පිස්සුද අක්කෙ මෙ ගෙදර ආවා විතරනෙ ඔයත්, චෙන්ජ් එකක් දාගන්න මම මේ ඇඳුම් ටිකයි බඩු ටිකයි අහුරගන්නං එතකන්."
"අනෙ ඔව් අප්පා බස් වල ආවාම මොනා නැතත් වොශ් එකක්දාන්න බලන්මයි මම එන්නෙ"
"ඔයා දාගන්න, මම බයික් එකෙනෙ ආවෙත්"
"තැන්ක්ස් පැට්ටො" මේ අතරෙ චරිත් එයාගෙ රූම් එක හරිගස්සගත්තා. කසුනිට මේ වෙද්දි වයස 29යි ජගත්ට වඩා අවුරුදු 9ක පරතරයක් කසුනිට තියනවා. ජගත් කියන්නෙ තරමක් තමන්ගෙ රස්සාව ජීවිතය කරගත්ත කෙනෙක්. නමුත් නංගිගෙ යාලුවා වීම නිසා කසුනි සහ ජගත් අතර සම්බන්දය හොඳින් සිද්ධ වුනත් විවාහයට ආවාම කසුනිට ජගත්ගේ රස්සාවට තිබුන ඇල්ම ගැන තිබුනෙ කණස්සල්ලක්. බිරිඳක් වශයෙන් එයාට හොඳින් සැලකුවත් ගැහැනියක් වශයෙන් ඇය බලාපොරොත්තු වුන දෙය ඇය ලබනවාමද කියන සැකය ඇයට තිබුනා.
"මල්ලි එන්න කන්න?"
"එනවා අක්කෙ" වොශ් දාලා ඔලුව පිහදාගන චරිත් එනවා කෑම මෙසෙට. චරිත් තරමක් සුදු කොණ්ඩෙ කට් කපල ටැටු එකක් එහෙම කරල ටිකක් අලුත් විදියට ඉන්න කෙනෙක්. චරිත් ජගත්ගෙන් හාත්පසින්ම වෙනස් චරිතයක්, උස ෆිට් ඇඟක් තියන ජවසම්පන්න තරුණයයෙක්. වයස 25යි. රෑට අඳින කොට ශොටක් දාගන චරිත් එනව කෑම කන්න. ඉතින් මේ විදියට චරිත්ගෙ අලුත් නිවහනෙ ජීවිතය පටන් ගන්නවා. තුන්දෙනාම සතියෙ දවස් 5ම වැඩට යනවා, ඉතින් කසුනි තමයි උදේට කෑම හදන්නෙ, චරිතුත් උදේම නැගිටිනවා මොකද චරිත්ට ඒක පුරුද්දක් විදියට තියනවා උදේම නැගිටල නාගන දවස පටන් ගන්න. චරිත් සහ කසුනි සෙනසුරාදා වරුවෙන් ඕෆ් වෙනකොට, චරිත්ට තියෙන්නෙ වෙනම ශෙඩූල් එකක්. සමහර දවසට එයා දුර යනවා සයිට් බලන්න, සමහර දවසට කිට්ටුව සයිට් එහෙක වැඩ බලනවා. නැත්තන් ගෙදර ඉන්නවා. කාලය මෙහෙම ගතවෙනවා. චරිත් සහ කසුනි අතර හොඳ මිශ්‍රනයක් තියෙන්නෙ, අක්කයි මල්ලි කියාගන දෙන්න ගෙදර වැඩ වලටත් උදව් කරගන ඉන්නවා.
"තමුසෙත් ඉතින් බඳින්නෙ කවද්ද?" දවසක් හවස දෙන්නම ගෙදර ඇවිල්ල වොශ් දාල දෙන්නත් එක්ක කුස්සියේ. කසුනි චරිත් ආවා මුල් කාලෙ රෑට් නයිටිය ඇඳල බ්‍රා ඇන්දත් ටික කාලෙකින් බ්‍රා අඳින එක නැවැත්තුවා, පුරුදු සැහැල්ලු විදියටම ඉන්න ගත්තා. චරිත් වෙනදා වගේම වොශ් දාලා කොට තුනී ශෝටක් ඇඳගන කසුනි එක්ක කතාව ඔලුව පිහ පිහ.
"පිස්සුද දැන්ම බඳින්න?"
"අනෙ නිකන් ඉන්නවා..දැන් කීයද 27ක් නේද"
"පිස්සුද ඕයි 25යි"
"මට මතක ඊටවඩා නාකියි වගෙනෙ"
"තමුසෙට මාව නාකියෙක් වගේ පේනවද"
"පෙනුමනම් නාකි නැ එවුනට තමුසෙනම් නාකියෙක් වගේ පන්ඩිතයනෙ"
"යනව යන්න"
"හරි කසාද බඳින්නත් ගැනියෙක් ඉන්න එපැයි, ඉන්නවද දැන්"
"නැ ඔයි මොන ගෑනුද මට"
"අනෙ මේ ඕවා කියනවා හාවෙක්ට"
"සිරාවටම ඉතින් නැ"
"ඉඳලත් නැ"
"අහ් ඉඳල තියනව ඉතින්"
"කො දැන් ඒවා"
"එකක් තිබ්බ මේ ලගක් වෙනකන් දැන් නැ ඒකත්"
"ඇයි තමුසේ වෙන එකක් හොයාගත්තද"
"නෑ ඕයි ඒකි මං කියන දේ අහන් නැ හැමදාම රණ්ඩුවෙන්න මට බැ. ඇයි තමුසෙ නැත්තන් හොයල දෙන්නද?"
"ඇයි තමුසෙ හොයනවද?" කසුනි නයිටිය ඇදන් වැඩ කරද්දි තන් දෙක කැපිල පේනව නයිටියට නිපල් උල් වෙලා. චරිත් දන්නව මේක හැමදාම කසුනිගෙ නිපල් උල් කියලා. චරිත් ඒවා උල් වෙලා තියනවට හිත යටින් ආස කරා.
"තාම නැති උනාට එකක් හොයනවනම් තමා" චරිත්ට එහෙම කියවුනේ කසුනිගෙ තන් දෙක දිහා බලාගෙනමයි.
"ඔව් ඔව් එකක් නැති උනාට එකක් හොයනව කියලනම් මටත් තේරෙනව උදේම නාල සුවඳට ඔෆිස් යද්දි"
"එහෙම තමා කොහෙ ගියත් අපි" මෙහෙම කතාවෙන් කතාවෙන් තවත් ටික කාලයක් ගත වෙනවා. කසුඉන්ට තේරෙනවා, චරිත් තමන්ගෙ තන් දෙක දිහා බලනවා කියලා. චරිතුත් කොල්ලෙක්නෙ කියල එයා ඒක ගාණක් ගන්නෙත් නැ, චරිත් බලනව දැක්කද කසුනි ඒක ගණන් ගන්නෙ නැ. මේ විදියට යද්දි තුන් දෙනම එක ගෙදර ඉන්න නිසා, නොහිතන නමුත් වෙන දේවල් සිද්ද වෙනවා. දවසක් කසුනි උදේ නැගිටල චූ දාන්න කියල ඇවිත් බාතෘ එකෙ දොර අරිනකොට චරිත් නුල් පොටක්වත් නැතුව හෙලුවෙන් තරමකට පණ ගහල පහළට නෙරල පයිය අල්ලන් චූ දානවා, රෝස පාට ටොපා ලයිට් එලියට දිලිසිලා කසුනිට මුලින්ම ඇහැ යන්නෙ ඒකට කසුනි ඒ දිහා තප්පර තිහක් විතර බලන් ඉන්න අතරෙ චරිත් කසුනි දිහා බලන් ඉන්නෙ. චරිත් කලබලයක් නැතුව අහකට ගන්න හංගගන්න උත්සහ නොකර කසුනි දිහා බලන්ම චූ කරනවා, කසුනි ඒ දිහා බලන් ඉදල එකපාරට චරිත්ගෙ ඇස් දිහා බලල,මූණත් රතු කරගන දොර වහගන්නව. මේ තමයි කසුනි චරිත්ගෙ එක දැක්ක පලවෙනි දවස. මේ විදියටම ඊට කිට්ටු දවසක හවස චරිත් ගෙදර ඇවිත් අක්ක කෝ බලන්න කාමරේට එබෙනකොට දකිනව කසුනිත් නූල් පොටක් නැතුව නාල ඇගේ ක්‍රීම් ගානවා. කසුනිත් දකිනවා චරිත්ව, මේ විදියට විටෙන් විට මේ දෙන්නට දෙන්න දකිනවා, එකිනෙකා අතර හැගීම් ඇවිලෙනවා. කසුනි තරමක් සුදු බෝලයක් වගෙ පිරුණු ඇගක් තියන සංවේදි හමක් තියන තාම කෙල්ල වගෙ එල්ලෙන්නෙවත් නැත් කුක්කු බෝල දෙකක් තියන ඉඟ සුග තියන නමුත් පෙනුමෙන් තරමක් මැදි වයස පෙනුම තියන කෙනෙක්. චරිත්ට මේ නිසා කසුනි ගැන ඇවිලෙන හැගීම් තිබුණත් චරිත් තමන්ව පාලනය කරගන හොඳින් ඉන්නවා. මෙහෙම කල්ගතවෙනව කසුනි චරිත්ට කිට්ටුවෙනවා, ගෙදර බඩු ගෙන්නෙ, මාකට් යන්නෙ කරන්නෙත් චරිත්. ජගත් මේක වාසියට අරගන තවත් තමන්ගෙ රැකියාවෙ වැඩ වලට අවදානය දෙනවා.
මේ විදියට කාලය යනකොට සුපුරුදු සිද්ධියක් වෙනවා. කසුනි උදේ නැගිටලා කෙලින්ම බාතෲම් එකට යනකොට චරිත් කොමඩ් එක ළඟ හෙලුවෙන් පොල්ල හොදට නග්ගගන බිත්තිය දිහාට කෙලින් වෙලා , චරිත් බිත්තියට අතක් තියාගන පාත් වෙලා අනිත් අතෙන් හයියෙන් හයියෙ අතේ ගහනවා. චරිත් දකිනවා කසුනි දොර ඇරන් බලන් ඉන්නෙ කියලා, එත් චරිත් කරන දේ නවත්තන් නැතුව කරගන කරගන යනවා, කසුනිගෙ ඇස් එතනින් ඉවතට යන්නෙත් නැ, චරිත් හිටගන එහෙම කරනව දකිද්දි කසුනිට නලියන්න ගන්නවා. චරිත්ගෙ පොල්ල දිහා බලගන ඉද්දි චරිත් ට ගැස්සිලා ජුස් තලි තලි විදිනවා. චරිත් ගිමන් අරිනවා. කසුනි එ දිහා බලන් ඉදල දොරත් ඇරල දාල යන්න යනවා. චරිත් ටිකකින් නාලා බතෘම් එකෙන් ගියාට පස්සෙ කසුනි චූ දාන්නෙ. ඒකරල කසුනි උයනකොට චරිත් ත් ඇගත් පිහ පිහ ටවල් එලියෙ රැක් එකෙන් දාල එනව කුස්සියට.
"ආ මල්ලි කිරි" චරිත් කිරි එක ගන්න ගමන් කසුනිගෙ උල් වෙලා දුහුල් නයිටියෙන් පේන කුක්කු දිහා බලනවා.
"මොකද ? ඒ කිරි නෙවෙ ඔය"
"ම්ම්ම් මොන කිරිද?" චරිත් හිනාවෙලා අහනවා.
"ඔහොමද දැන් උදේට දවස පටන් ගන්නෙ?"
"ම්ම්ම්ම් ඔව් පොඩි වෙනසක් කරා හොඳයි නේද?"
"ඕනවට වැඩියි දැන් මේකා"
"හරි හරි ඉතින් අපි කසාද බැඳල නැනෙ තමුසෙ බැඳල හිටියට"
"ඇයි බැඳල හිටියනම් මොකද?"
"බැඳල හිටියනම් මම ඕක කරන්නෙ ඔතන නෙවෙනෙ, මගෙ කාමරෙ මගෙ ඇඳ උඩ ඒකත් තනියම නෙවෙ, එක්කො කටෙ එක්කො.."
"තමුසෙනම්...ඉන්නවකො අයියට කියන්න"
"ඉතින් කියනවා මට මොකද.."
"මොනා නැතත් ගායනම් තියනවා"
"ඇයි දැන් තමුසෙ නිකන්ම නිදාගන නිකන්ම නැගිටිනවද , ඉන්නවකො ඉන්නවකො අපිත් දවසක කසාද බඳියිනෙ" මේ ව්දියට චරිත් සහ කසුනි වෙනදට වඩා දවසෙන් දවස එකිනෙකාට විවෘත වෙන්න ගත්තා. කසුනි හැමදේම චරිත් එක්ක කියන්න, චරිත් එක්ක නිතර කතා කරන්න ඔෆිස් ගියමත් මැසෙජ් එකක් එහෙම දාන්න ගත්තා. මෙහෙම යනකොට දවසක් ජගතුත් ඉන්න දවසක, හැමෝම කාලා නින්දට ගියා. වැහි කාලයක් පටන් ගනිමින් තිබ්බෙ, හැමදාම රෑට වහිනවා. එදාත් මේ වගේම වැහි දවසක් රැ12.30ත් පහුවෙලා, කසුනි දකිනවා චරිත් ඔන්ලයින් කියලා, චරිත් ත් දකිනවා කසුනි ඔන්ලයින් කියලා.
"මොකද තමුසෙ ඇහැරලා"
"මොකද තමුසෙ ඇහැරල" චරිත් අහනවා
"නින්ද යන්නෙ නැනෙ, වහිනවත් එක්ක"
"තමුසෙලානම් මාර මිනිස්සු, අපි මේ වහින වෙලාවෙ කසාදයක්වත් කරගන තිබ්බනම් කියල හිතනවා. තමුසෙල කසාද බැදලත් නින්ද යන් නැලු"
"අනෙ මෙ.. මම තමුසෙව නෙවෙනෙ කසාද බැඳන් ඉන්නෙ තමුසෙගෙ අයියව"
"හ්ම්හ්ම් හරි හරි සොරි..මට තේරෙනවා. මිනිහා එහෙම නරකක් නැ එත් ඉතින් මම තරම් සෙල්ලක්කාර නැ එ හැටි මිනිහගෙ"
"මම දන්නව මල්ලි...එත් තෙරුම් ගන්න මමත් ගැනියෙක් මල්ලි. මල්ලි පිලිගන්නවනම් පිලිගන්න එයා මාත් එක්ක සෙක්ස් කරන්නෙත් රස්සාවෙම කොටසක් වගේ. මාසෙට දෙපාරක්"
"මො මොකක්..?දෙපාරයි?"
"ඔව් මල්ලි ඔයා දන්නෙ නැ මට තියන ප්‍රශ්න එනිසා විහිලු කරන්නෙපා"
"හරි හරි කසුනි අක්කෙ සොරි, මම අයියගෙ හැටි දන්නව මොනා කරන්නද?"
"හ්ම්ම් මමත් ගැනියෙක් මල්ලි, මල්ලි කියනවා වගෙ තමයි මමත් කසාද ජිවිතෙ ගැන හීන මවන් හිටියෙ. අයියා මෙච්චර හැඩට ලස්සනට හිටියත් එයාගෙ මුල් තැන රස්සාව මල්ලි, මම කොච්චර හැඩට ඉදියත් එයාට වැඩකුත් නැ එයා කොහොම හිටියත් මට වැඩකුත් නැ අපි හම්බ කරල විතරක් ඇතිද මල්ලි"
"ම්ම්ම් මට තෙරෙනවා අක්කෙ.."
"හ්ම්ම්ම්"
"මම නිකන් අහන්නෙ මේක, එතකොට අක්කා තනියමවත් මොකුත් කරන් නැද්ද"
"හ්ම්ම් එහෙම තමයි ඉතින් මමත් සැනසෙන්නෙ, බලන්න මගෙයි ඔයාගෙයි වෙනසක් නැ මම කසාද බැඳල හිටියත්"
"හරි හරි අක්කෙ..අපි ඕක විසඳගන්න බලමුකො අයියට මොනාහරි බේතක්වත් අරන් දිලා"
"හ්ම්ම්ම්ම්"
"හ්ම්ම් තමයි මමත් සැනසෙන ගමන් ඉද්දි තමයි තමුසෙ මැසේජ් කරෙ"
"තමුසෙටනම් කොහොමත් ගායනෙ" කසුනි මෙහෙම කිඋවෙ නයිටිය උස්සගන ඇඳේ කිම්බ ඈත් කරන් අතගාන ගමන්.
"එහෙම තමයි මේ වැස්ස වෙලාවල් වලට කොහොමද සීතලෙ ඉන්නෙ නැත්තන්"
"තමුසෙ විඩියොස් බලනවද..?"
"ම්ම්ම්ම් ඔව් ඉතින් කවුද නොබලන්නෙ"
"ඇයි මම?"
"අනෙ මෙ බොරු නොකියා ඉන්නවා"
"බලන්න මම ගාව නැනෙ මොඩයො, එවනවකො මටත්"
"ඇත්තටමද තමුසෙ කියන්නෙ"
"මෙච්චර වෙල මම ඇත්ත තමයි කිඋවෙ මල්ලී.."
"ම්ම්ම්ම් ඉන්නකො" චරිත් එයා බල බල ඉඳපු වීඩියොස් දෙක තුනක් යවනවා.
"ම්ම්ම්ම් බලනවකො ඕකෙ දිව දාන හැටි" මේ විදියට දෙන්නත් එක්ක කතා වෙවී වීඩියො බලල දෙන්න එක්කම කාමර දෙකෙ ස්වයං වින්දනය කරනවා. ජගත් නිදි.
"අක්කා කරන ගමන්ද"
"හ්ම්ම්ම්ම් මල්ලි?"
"හ්ම්ම්ම් කලිසම බිමද කොහෙද"
"තමුසෙ හෙලුවෙන්ද කරන්නෙ?"
"ම්ම් නැතුව"
"ස්ස්ස් තමුසෙනම්"
"ඇයි අක්කත් ගලවන්නකො ඉතින්"
"ම්ම්ම්ම්ම්ම්ම් ඉන්න"
"ගැලෙව්වද"
"හ්ම්ම්ම්" මේ විදියට දෙන්නත් එක්ක විඩියො මාරු කරන් බලල
"අහ්හ්හ් මල්ලි මට යනව"
"ම්ම්ම්ම්හ් මටත් යන්න යන්නෙ අක්කෙ" දෙන්නම සද්ද නොකර මහන්සි ඇරල නිදාගන්නවා.
මතුසම්බන්ධයි.
එහෙනම් කාලෙකින් අලුත් වෙනස් කතාවක් ඔන්න ඔයාලගෙ ප්‍රතිචාර අනුව කොයිතරම් කතාව දික්වෙයිද කියල තීරණය කරන්නෙ. එහෙනම් එන්න අපි කතා ලියමු මැසේජ් එකක් දාන්න මගෙ ෆෙස්බුක් එකට ඇවිත්.
-මේ සියලු කතා නම් ගම් මනංකල්පිත කතා බව කරුණාවෙන් සලකා නිර්මාණ රසවිඳින්න--
Good
ReplyDeleteනයිස්
ReplyDeleteSuperb
ReplyDeleteLassanay godak
ReplyDeletePatta
ReplyDeleteනියමයි කතාව 👍
ReplyDeleteලස්සන්ම කතාවක්
ReplyDeletePatta
ReplyDelete