කතා ලියන ගමන් මොනාහරි අලුත් අදහස් ට්කක් සමාජෙට එකතු කරන්න පොඩි උවමනාවක් තිබ්බා, කොහොමද කියල හිත හිත ඉන්නකොට 'ඩයරිය' කියල එකක් පටන් ගන්න හිතුනා. මේක ඉතින් කතා කියවන හැමෝටම එච්චරම වැඩක් නැති වෙයි මොකද හැමෝම හැමදේම කියවන්න කැමති නැනෙ. ඩයරිය කියන අදහස ගත්තෙ, මම ටිකක් කාලෙක ඉඳන් 'දිනපොතක්' ලියනව පුරුද්දක් විදියට. මේ ඩයරිය ලියන්නෙ හුදෙක්ම ඔයාලගෙ ජීවිත වලට යමක් එකතු කරන්න ඕන නිසා. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේ වල්කතා ලියන උන්ගෙන් මොන සමාජ එකතු කිරීම්ද කියලා. ඔව් කියවන එක ඔබේ තෙරීමක් මට ඒක මගේ පාලනයේ තියෙන දෙයක් නෙවෙ. ඩයරිය මම මගේ එකවුන්ට් එකෙන් දාන්නම් මොකද ෆෙස්බුක් එකවුන්ට් එක කියන්නෙ පුද්ගලික අවකාශය නිසා.
මුලින්ම කියන්නම්කො මම ගැන යමක්, මම විශ්ව විද්‍යාල අවසන් වසර ශිෂ්‍යයෙක්. දැන්නම් රැකියාවක් කරන ගමන් තමයි මේව ලියන්නෙ. මම කතා ලියන්න ගත්තෙ අද ඊයෙක නෙවෙ, 2017 වගෙ කාලෙ තමයි මම ඉන්ටනෙට් එකෙන් මේ කතා කියවන්නෙ මුලින්, මම කොහොමත් ලියන්න දක්ෂයි, ස්කොලෙ කාලෙ උනත් රචනා අරව මේවා වලට ෆුල් මාක්ස්. ඉතින් ඔය කාලෙ මම ෆෙස්බුක් එකෙ තිබ්බ සඟරා කිහිපෙකටම ලිපි ලියනවා, පස්සෙ මේ කතා කියවද්දි මට හිතෙනවා 'යකො මේවාගෙ අඩුවක් තියනවානෙ, මීටවඩා රහට මට ලියන්න පුලුවන්නෙ' කියලා. ඉතින් මම මුලින්ම ලියන්නෙ ශර්මිලා සහ නිලක්ෂි කියන කතාව. තාම ඔයාල ඒක කියවල නැත්තන් පහළින් කමෙන්ට් කරන්නම්. කාලයත් එක්ක මම හුගක් කතා ලියනවා, ඒවා කියවන්න මිනිස්සු ඉන්නව සහ මිනිස්සු මගෙ කතා කියවල සතුටක් ලබනව කියන එක තමයි මගෙ තෘප්තිය උනේ, මේවගෙන් මට සත පහකවත් ආදායමක් ලැබෙන්නෙ නෑ දැනටත්. ඉතින් ඔන්න ඔහොමයි මම කතා ලියන්න පටන් ගත්තෙ,
ඊගාවට මට වැදගත් කාරණාවක් මතු කරන්න ඕන මේ ඩයරිය ඉදිරියට ගෙනියන්න. ඒ තමයි 'මානසික සෞඛ්‍ය සහ personality(පෞරුෂය)' කියන දේ. හේතුව තමයි මම මේ ෆේස්බුක් එකෙ 2013 විතර ඉඳන් ඉන්න නිසා දන්නවා මේකෙ හිතාගන්න බැරි විදියෙ මිනිස්සු ඉන්නව, සමාජය තුල විවිධ චරිත රඟපාන මිනිස්සු, මේක ඇතුලෙ වෙනම චරිත හුගක් වෙලාවක් ඇත්තම චරිත රඟපානව, බොරු එකවුන්ට් එහෙම හදාගන. මම මේක දකින්නෙ ඇත්තම කිඋවොත් 'සමාජ ප්‍රශ්නයක්' විදියට. මම උදාහරණයක් ලියල දැනට මෙතනින් නතර කරන්නම්, දැන් පැයකට විතර කලින් මම වොශ් එකක් එහෙම දාලා පොන් එක අතට ගත්තම මැසේජ් එකක් එනවා මෙහෙම,
"Hi sudu"
"Hi kauda me?"
"Mk?"
"Haluwn atgaga ennava" ඔහොම තමයි එවල තිබ්බෙ ඉතින්,
"මොනාද?"
"Mailtenava hda bandayak tenava Avatamai ataganna"
"එහෙමද..කො බලන්න"
"Rata balamu 10ta vetara oyat Panna oana hareda, Boida galda"
"oya boida galda" මාත් ඉතින් ඒ ජාතියෙන්ම ඇහුවා
"oya keyanna, bayawenep sudu"
"uba kollekda bn abaren natuwa kelin katha karapn"
මේ ලියන කතාව එක්තරා විදියක විහිලුවක් වගේ තමයි, නමුත් මොකද්ද මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ ඇත්තටම? පිරිමි නේද උබලා, පිරිමි පිරිමි වෙයල්ලා බන්. මේක තමයි මට මූලිකවම මතු කරන්න ඕන කාරණාව. අපි සමාජයක් , ශිෂ්ටාචාරයක් විදියට 'පිරිමියා' කියන්නෙ කවුද කියන එක අවුල්සහගත තත්වෙකට වැටෙන තරමට අකර්මණ්‍ය වෙලා තියනවා. මම දකින විදියට අපෙ සමාජය, ශිෂ්ටාචාරය තුළ 'පිරිමියා' ගේ විශාල කඩාවැටීමක් විකෘති වීමක් තියනව. මම මේ කියන දේ නිසා යමෙක්ට හිත රිදෙන්න පුලුවන්, ඒක මගේවත් ඔයාගෙවත් වැරැද්දක් නෙවෙ කාලයත් එක්ක වෙලා තියන සමාජ පරිහානියක ප්‍රතිපලයක්. බලන්න මේ ෆේස්බුක් එකෙ ගැහැණු නම් වලින් කීදාහක් පිරිමි ඉන්නවද ගැහැණුන්ගෙ පහස සොයන. පිරිමියෙක් ගැහැණියකගෙ පහස හොයන එක හරි, මම ඒකෙ කිසිම වැරැද්දක් දකින්නෙ නෑ. නමුත් ඇයි පිරිමින්ට බැරි පිරිමි නම් පිරිමි විදියට ඒක කරන්න. අහන සැණින් තමන් පිරිමියෙක් කියාගන්න බැරි , ගැහැණියකට කතා කරගන්න බැරි අන්ධ මන්ද වුන පිරිමි ඉන්න සමාජෙක ගැහැණුන්ට මොකද වෙන්නෙ? මෙතනින් මම නතර කරන්නම්. අපි මේ ගැන තව ඉදිරියට කතා කරමු.
මම බිනෝන්. මම කොල්ලෙක් මචන්.
ස්තූතියි. මොකද හිතන්නෙ මගෙ කතා ගැන, එන්න අපි කතා කරමු.

මගේ ෆේස්බුක් නම Binon Perera , email එක binonperera7@gmail.com . එන්න අපි කතා කරමු.
Comments
Post a Comment