Posts
- Get link
- X
- Other Apps
මම වල් කතා ලියන්නෙ 2017 විතර ඉඳන්. ලියන්න පටන් ගන්න හේතුවත් කතා කියවපු එකම තමයි. ඒ දවස් වල වැල කතා කියවද්දි හිතුනා මේව මට මීටවඩා හොඳට ලියන්න පුලුවන්නෙ කියලා. මගේ wal katha කියවන අය ඒවා කියවල සතුටු වෙන එක, wela katha කියවන අය එක්ක අලුත් අදහස් බෙදාගන්න එක, අලුත් මිතුරු සබඳකම් හමුවෙන එක, එකතුවෙලා කතා ලියන එක. මේවා තමයි කතා ලියන එකෙන් මම ලබන තෘප්තිය. මාව කන්ටැක්ට් කරගන්න දකුණු පැත්තෙ ඉරි 3 ඔබල පණිවිඩයක් තියන්න.